නෑ නෑ, මේකේ එකෙක් නං නෙමෙයි. වෙන ත්රෙඩ් එකක ගිය සීන් එකක්. එපා වෙලා ගියේ ඒ ත්රෙඩ් එකෙ කිසිම වලියක් ගියෙත් නෑ, ඒක කිව්ව එකාට මම මෙලෝ දෙයක් කියලා තිබුනෙත් නෑ...
දැං ඒවායින් වැඩක් නෑ.. කොහොමත් මේකෙයි ෆිල්ම් ත්රෙඩ එකෙයි විතරක් ඉන්න තිරනය කලා..

මම හොයා ගන්නම්කෝ කොස් පොල් සීයාට අවලම් කතා කියපු එකාව....... 
මොකෝ ? ඌට කූලිං පෑඩ් එකක් දෙන්නද ?![]()

නෑ
හැමදාම 12 ගානේ කපන්න....... 






