2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුල් රේඩියෝ එකට කිඹුල් ස්ටුඩියෝ එකෙන් එලියේ සිට මමද ප්ලග් විය...... :rofl: :P
    එළකිරි, මුඩියක් පැගුනේ නෑ නේද ?:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    c0144.gif
    :D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔබේ හදේ ගැඹුරුම තැන් සොයා ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබේ හදවත නිවා සනහන
    ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාව කරා ඔබ කැදවන
    ඔබේ හදවතේ කැඹුරුම තැන් සොයා දෙන..
    සසළ හද විල් තෙර....
    හදවතට කථා කරන අන්තර්ජාල දෙපැය...

    අතිශයින්ම සංවේදී හදවත් වලට පමණයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ ඔය voice track එක left, right, pan කරන එක නවත්තපන්! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සින්දු තෝරන්නේ යුරාද ? පරිස්සමින්.......;)

    :frown::frown: බලපන් බං.... මම ගාල්ලේ ඉදන් මහින්ද මාමිගේ හයිවේ එකේ ඈරලා ඈරලා ආවා මුගේ ත්‍රෙඩ් එක කන්න බලාගෙන...... ශික්..... ටැග් නෑ...... කිඹුල් ස්ටුඩියෝ එකට ආවහම, මූ මාව එලවගත්තා කියහන්කෝ...... මම මේ දැන් කාර් එකට වෙලා කිඹුල් ත්‍රෙඩ් එක කනවා කිඹුල් ස්ටුඩියෝ එක ලග ඉදන්........ :rofl::P Official Hardware Support එක දෙන්න එපායේ...... :D:yes:
     
    Status
    Not open for further replies.