තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ
කොල්ලෙකුයි උබයි ට්‍රිපක්
හොදට තියෙයි
දවස් කියක් රෑ නවතින්න බලාපොරොත්තු වෙනවද?

කියපන්කො බලන්න, අපි දන්නෙ නෑනෙ![]()

බොන්න දීපය මට... අතෑරපියව් මට බොන්න යන්න...
මේ සින්දු ඔට්ටු නෑ....![]()

10 ඉදන් ශෝ එක කරන්නේ පොලිසියෙන්ද බොල...... 
ලොල්,අනිවා අනිවාඋඹේ ත්‍රෙඩ් වලට එන උන් නම් බලන්නේ ඕව තමා !!![]()

උඹේ ත්‍රෙඩ් වලට එන උන් නම් බලන්නේ ඕව තමා !!![]()
කිඹුලා රත්නෙව එලවලා දාලා!![]()

නෑ බං..... මම එතන හිටියොත් කිඹුල් අංකල්ට පාඩුවේ ශෝ එක කරගන්න වෙන්නේ නෑ නේ..... අනික මටත් මහන්සි....... ඉතින් මම කිඹුල් ස්ටුඩියෝ එක එලියේ ඉදන් ත්‍රෙඩ් එක ටිකක් කාලා, දැන් ගෙදර ඈවිත් ඉතුරු ටික කනවා........

ආදරෙන් බදාගෙන අරක කරන ගමන් අහවල් එක කරනවා
එතකොට නිකන්ම අරක වෙනවා
ඊට පස්සේ කෙල්ලත් අරකට එනවා
ඊට පස්සේ දෙන්නම මේක කරනවා
![]()
