2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ


    කොල්ලෙකුයි උබයි ට්‍රිපක්
    හොදට තියෙයි
    :rolleyes::D:D
    දවස් කියක් රෑ නවතින්න බලාපොරොත්තු වෙනවද? :rofl:

    එක කොල්ලෙක් නෙවෙයි, කොල්ලො ගොඩක්, සල්ලි නෑ බන් ට්‍රිප් යන්න :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    කියපන්කො බලන්න, අපි දන්නෙ නෑනෙ :rofl:

    ආදරෙන් බදාගෙන අරක කරන ගමන් අහවල් එක කරනවා
    එතකොට නිකන්ම අරක වෙනවා
    ඊට පස්සේ කෙල්ලත් අරකට එනවා
    ඊට පස්සේ දෙන්නම මේක කරනවා

    :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    කිඹුලා රත්නෙව එලවලා දාලා! :P

    :frown::no: නෑ බං..... මම එතන හිටියොත් කිඹුල් අංකල්ට පාඩුවේ ශෝ එක කරගන්න වෙන්නේ නෑ නේ..... අනික මටත් මහන්සි....... ඉතින් මම කිඹුල් ස්ටුඩියෝ එක එලියේ ඉදන් ත්‍රෙඩ් එක ටිකක් කාලා, දැන් ගෙදර ඈවිත් ඉතුරු ටික කනවා........:rofl::P
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ආදරෙන් බදාගෙන අරක කරන ගමන් අහවල් එක කරනවා
    එතකොට නිකන්ම අරක වෙනවා
    ඊට පස්සේ කෙල්ලත් අරකට එනවා
    ඊට පස්සේ දෙන්නම මේක කරනවා

    :rolleyes:

    හා :dull:
     
    Status
    Not open for further replies.