තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ

සද කිනිති වැටී විල් දියට එබී
සොයයි සේයාව සදේ ,,,,
ඔබේ නෙතට එබී මගේ නෙතද සදා
සොයයි සේයාව මගේ ........................


උඹව එලෙව්වා නේද කිඹුලා, හූ හූ![]()
නෑ මම ආවා..... මටත් මහන්සි..... මම එතන ඉන්නකොට කිඹුල් අංකල්ටත් වදේ....... 
උඹ හිතුවද මේ එහෙන් මෙහෙන් බාගෙට ඇඳන් ඉන්න කෙල්ලන්ගෙ ෆොටෝ ටිකක් මේකෙ දැම්මම උඹට විතරයි කියලා අත්දැකීම් තියෙන්නෙ ?![]()

මොනා බොන්නද?
ඒවා පස්සේ
මුලින් ෂෝ එක
හා හා ටේබල් එකෙන් එහාට උනානම්
බීඩියක් උනත් සෙට් වෙනව මේ වෙලාවෙ.. මූ ගහන සින්දුවල අප්සට් එක යන්නකසිය පාරක් තියෙනවා ඕනෙද![]()






යකෝ පොඩි ළමයි පවා මේක බලනවා ඇති
![]()



යකෝ මං මේ වැරදිලා මළගෙදරකටද ආවේ![]()
