2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තම පෙම්වතියගේ වත මඩලට එබී සොයන්නේ මොනවද කියල කියන්න ඕනේ නැනේ
    :oo:
    සද කිනිති වැටී විල් දියට එබී
    සොයයි සේයාව සදේ ,,,,
    ඔබේ නෙතට එබී මගේ නෙතද සදා
    සොයයි සේයාව මගේ ........................:love::love:
    :rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ හිතුවද මේ එහෙන් මෙහෙන් බාගෙට ඇඳන් ඉන්න කෙල්ලන්ගෙ ෆොටෝ ටිකක් මේකෙ දැම්මම උඹට විතරයි කියලා අත්දැකීම් තියෙන්නෙ ? :P


    අපෝ මම ඒවා දැම්මට ඕවට නැනේ :rofl:
     

    fo1133

    Member
    Sep 16, 2012
    97
    4
    0
    :D
    .jpg
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    මොනා බොන්නද?
    ඒවා පස්සේ
    මුලින් ෂෝ එක
    හා හා ටේබල් එකෙන් එහාට උනානම්:D

    කසිය පාරක් තියෙනවා ඕනෙද:rofl:
    බීඩියක් උනත් සෙට් වෙනව මේ වෙලාවෙ.. මූ ගහන සින්දුවල අප්සට් එක යන්න :yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මං මේ වැරදිලා මළගෙදරකටද ආවේ :oo:

    පොඩ්ඩක් ඉඳපන් ලොකු හාමුදුරුවෝ කතාකරල ඉවර වෙනකන් !! :frown:
     
    Status
    Not open for further replies.