2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කිඹුල් අයියා ඔහොම යමු
    තවම බෝතලේ ඉවර නැ

    අදනම් ලොවෙත් නැ

    60281624343749614346.jpg




    :rofl::rofl:

    :shocked::shocked:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    8.gif

    2.gif

    මාගේ සාතිශය සංවේගය බං..
    2.gif

    :dull::dull: ආදරය කියන්නේ විඳ වීමක් තමා බන් ..විරහව විඳින්නම ඕන ආදරය කියන්නේ මොකක්ද කියල දැනගන්න !! :baffled:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කිඹුල් අයියා ඔහොම යමු
    තවම බෝතලේ ඉවර නැ

    අදනම් ලොවෙත් නැ

    60281624343749614346.jpg




    :rofl::rofl:
    අපිත් කන බොන මිනිස්සු බන්:angry::angry::angry:
    ඕව පෙන්නලා පිස්සු වට්ටවන්න එපා
    :angry::angry::angry:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    එල එල
    පල්ලෙකැලේ මැච් බලන්න අවොත් අපිට නවාතැන් දෙන්න පුළුවන් වෙයිද?:D

    අපොයි රෑට ගෙදර යන්න බස් නෑනේ බන් :baffled:
    දවල්නම් ඕන එකක්
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,968
    9,314
    113
    Microsoft
    කැන්ඩිය විතරක් නෙමෙයි අපිත් ඉන්නව හරිය...:angry::angry::angry::angry:
    කොහේ යන්නද.. ඔන්න ඔහේ හිටු...;);););)

    ආහ් සැස්ලිට් අයියා....;););)
     
    Status
    Not open for further replies.