දවාලක නම් ඕන වෙලාවක වරෙන්,නැත්තම් දවසක් නවතින්න වරෙන්![]()

අන්න එහෙම වරෙන්
සමාවෙයන් මම බොන බෝතලේ අමු අමුවේ මෙතන දැම්මට
සිදුවූ අපහසුතාවය පිළිබද මාගේ බලවත් මෙව්වා එක ප්‍රකාශ කර සිටිනවා

එය හුදෙක්ම මාගේ විලාපයක් වනු නියතය
එය එසේ උනොත් මාලබේ හන්දියේ මාගේ පස්චාත් බාගය සමග මාවත් වෙන්දේසි වෙනවා නියතය

අපි මේ පැත්තේ ආවේ නැති වුනාට සංවේදීව අහගෙන ඉන්නේ කොල්ලෝ ටික නැගලා යනවා ආතල් එක ඔහොම යමු





hangila indan ketha wada karana eka sundarada![]()

අර පින්තූරෙ නම් ඉන්නේ ආට්රිස්ට් කෙනෙක් නෙවෙයි සහෝ
ලංකාව ගැන කථා නොකරමි
ඔන්න උඹ ඉල්ලපු සින්දුව යනවා.hangila indan ketha wada karana eka sundarada![]()
