ඕව මතක් වුනාම බොන්නමයි හිතෙන්නෙ![]()
ෂුවර් බ්ලැකා අඬන්න ඇති !!

මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !! 

ඕව මතක් වුනාම බොන්නමයි හිතෙන්නෙ![]()

මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !! 

අනිවා ඉතින් මේ ගමය ලෝකෙටම එකයි
හැබැයි ඔයා තරම් හුරතල් නංගියෙකුත් ලෝකෙටම එකයි![]()



































Ade Maza Song Ekak
කිබුල අයියේ
මේ සින්දුව ලබන සතියේ ඕනි
කඩුල නිවන්නම් නෙත නොතෙමනවා නම්
හෙට අනිද්දා නුවර එනවා
ගෙදර අයත් එක්ක එන්නේ
වෙන දවසක සෙට් වෙමු
පාඩුවේ බෝතලේ ඉවර කරපන් බන්..... මෙතන අපේ හැඟීම අවුස්සන්නේ නැතුව..අද හවස ගත්තේ
![]()


ෂුවර් බ්ලැකා අඬන්න ඇති !!මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !!
![]()




එහෙනං දතකුත් ගලෝ ගන්න යයි...
1ක 2ක වෙයි... 2ක 3 වෙයි..![]()


පාඩු නෑ බං.හිතට දැනෙන්නෙ මාරම දේවල්
ඒව වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ![]()

රත්නෙ මාමා (යුරාජ් බස් මාමි) ත් ඉස්සර ඔහොමයි කිව්වෙ.. 


මොකෝ රවන්නේ...???![]()

