2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕව මතක් වුනාම බොන්නමයි හිතෙන්නෙ :(:(:(:(

    ෂුවර් බ්ලැකා අඬන්න ඇති !! :(:dull: මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !! :D:yes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    155097_416376685078982_1824272833_n.jpg


    මේ පින්තූරය මා සිත මදකට සසල කලා
    adenawa
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හපෝයි, කිඹුලෝ! මූන කට හොදන් ඔය තැටි පරිහරනය කරපන්! මල පෙරෙතයා වගෙ ඉන්නෙ නැතුව ..පොඩි උන්ටත් එපා වෙයි! :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෂුවර් බ්ලැකා අඬන්න ඇති !! :(:dull: මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !! :D:yes:
    :yes::cool::cool::cool:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කිබුල නම කියන්න එපා කිවාම මු කලේ නමේ අකුරු ටික කිවා ගලපගන්න කියලා වැඩක් :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාඩු නෑ බං.හිතට දැනෙන්නෙ මාරම දේවල්
    ඒව වෙන කොහෙන්වත් ලැබෙන්නෙ නෑ :yes::yes:
    :yes::yes: රත්නෙ මාමා (යුරාජ් බස් මාමි) ත් ඉස්සර ඔහොමයි කිව්වෙ.. :yes::yes::rofl:
     
    Status
    Not open for further replies.