අදත් අපූරු වැඩසටහනක් හැමදා ම වගේ කිඹුල් අයිය කළේ. බොහොමත් ම ස්තූතියි එළකිරි එකේ අප සහොදර සහෝදරියන් ව නව මානයකට ගෙනියන්න මේ වගේ වැඩසටහනක් කරන එකට. දායක වුණ හැමටමත් බොහොමත් ම ස්තූති වන්ත වෙනව.
දන්න රෙද්ද තමා !! මනුස්සයෙක් සංවේදී වෙන අවස්ථා බොහෝය !! මනුස්සයෙක්ගේ බාහිර පෙනුමෙන් සංවේදී කම මනින්න බෑ බන් !!![]()
එක දන්න නිසා තම බොල මම් කීවේ

උඹ ඔක්කොම අහගන්න ද යන්නේ ශේප් එකේ .. මලත් දීව කැපුවත් මෙලෝ එකෙක්ට මම කිසි දෙයක් නොකියමි !!![]()


මැද්දෙදි සෙට් උනත් ෂෝ එක සුපිරි
කෝල් ඔෆ් ඩියුටි ගැහුවට අපිත් අහගෙන හිටියේ හරිය![]()