ෂුවර් බ්ලැකා අඬන්න ඇති !!මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !!
![]()

පාඩුවේ බෝතලේ ඉවර කරපන් බන්..... මෙතන අපේ හැඟීම අවුස්සන්නේ නැතුව..![]()
මේ මහ රෑ කොල්ලෙක් පාඩම් කරනවා නම් උඹව අදහන්න වටිනවා![]()

ෂුවර් බ්ලැකා අඬන්න ඇති !!මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !!
![]()
රත්නෙ මාමා (යුරාජ් බස් මාමි) ත් ඉස්සර ඔහොමයි කිව්වෙ..
![]()

දැන්නම් මමත් නොබොමි.
ගීතය විරහව ඇල්කොහෙල් මට නම් ඔය තුනම යන්නෙ එකටමය![]()

ඔව් බං
මාත් ගොඩක් ආසයි
හේතුවක් නිසා
වට ඇල්ලට පයින් එකක් ගහපන් ඕකා අඩන්නෙ නැද්ද බලන්නබැලකා කියන්නේ අඩන පොරක් නෙමේ ඌ එල රියල් පොරක් ඌ ලෙසියෙන් අඩවන්න බෑ