2012 Sep 21 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ෂුවර් බ්ලැකා අඬන්න ඇති !! :(:dull: මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !! :D:yes:

    දැන්නම් මමත් නොබොමි.:yes::yes:
    ගීතය විරහව ඇල්කොහෙල් මට නම් ඔය තුනම යන්නෙ එකටමය:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මින් මතු කිසි දා කිසිම සැන්දෑවක අපි යලි හමු නොවේවා :(
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ෂුවර් බ්ලැකා අඬන්න ඇති !! :(:dull: මම නම් දැන් නොබොමි !! බීල වැඩක් නෑ බන් !! සුන්දර ගීතයක් ඇහුවම දුක ගොඩක් අඩු කරගන්න පුළුවන් !! :D:yes:

    බැලකා කියන්නේ අඩන පොරක් නෙමේ ඌ එල රියල් පොරක් ඌ ලෙසියෙන් අඩවන්න බෑ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැලකා කියන්නේ අඩන පොරක් නෙමේ ඌ එල රියල් පොරක් ඌ ලෙසියෙන් අඩවන්න බෑ
    වට ඇල්ලට පයින් එකක් ගහපන් ඕකා අඩන්නෙ නැද්ද බලන්න :P
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    බායි එහෙනම් කට්ටියටම උම්මා

    එලටම ෂෝ එක කලා

    ඇඩෙනවා මචන් තව අහන් ඉන්න පුලුවන්

    ජය වේවා.....
     
    Status
    Not open for further replies.