ube VGA card ekai,ram ekai monada kiyapanko?
මගේ ram එක 2gb, vga එක 550ti gtx(1gb ram) , motherboard එකට support කරන්නේ core2duo core2quad processors විතරයි. gaming වලට හොද processor එකක් තමයි හොයන්නේ
Last edited:
ube VGA card ekai,ram ekai monada kiyapanko?
machan man gawa danata thiyenne dualcore 3. ekak
mather boad eka biostar g41
vga card eka evga gt440
ram kingston 4gb ddr3
mata mekata core 2duo processor ekakata maru karaganna one
machin ekata fix karanda puluwanda kawru hari gawa processor ekak thiyenawanam kiyanna
mattam ganna pot ekak wath kiyanawada
loku help ekak

)

මගේ ram එක 2gb, vga එක 550ti gtx(1gb ram) , motherboard එකට support කරන්නේ core2duo core2quad processors විතරයි. gaming වලට හොද processor එකක් තමයි හොයන්නේ

උබේ කාඩ් එක මැශින් එකට වැඩි..
GTX 550ti කියන්නේ PCI-Express 2.0 කාඩ් එකක්..උබේ motherboard එක සපෝට් ඇත්තේ PCI-Express 1 ඒවට..ඒත් කාඩ් එක වැඩ කරාට උපරිම බැ..ඔය කාඩ් එකේ උපරිම ගන්න නම් i5 ප්රොසෙක් එක්කලා 4GB රැම් එකක්වත් තියෙන්න ඔනි..උබ q6600 ගැහුවත් උබේ රැම් එක එනවා හරහට..

මන් ගාව core2duo 2.8ghz එකක් තියනවා මචන්. මම core2quad එකකට මාරැ වෙන්න බැලුවේ. ඒ speed එක හොදයින්නම් කියන්න.

ඇත්තම කිවොත් මචන් උබේ මැශින් එක අන්ස්ටේබල්..උබේ කාඩ් එක මැශින් එකට වැඩි..
GTX 550ti කියන්නේ PCI-Express 2.0 කාඩ් එකක්..උබේ motherboard එක සපෝට් ඇත්තේ PCI-Express 1 ඒවට..ඒත් කාඩ් එක වැඩ කරාට උපරිම බැ..ඔය කාඩ් එකේ උපරිම ගන්න නම් i5 ප්රොසෙක් එක්කලා 4GB රැම් එකක්වත් තියෙන්න ඔනි..උබ q6600 ගැහුවත් උබේ රැම් එක එනවා හරහට..
මෙතන පොඩ්ඩක් බලපන්..මෙතන තියනවා එක එක මැශින් වල පාස්මාක්..
http://www.cpubenchmark.net/
මෙතනින් සොෆ්ට්වෙයා එක බාගෙන මැශින් එක ටෙස්ට් කර තැකි..රිසල්ට් එන්නේ සිමිලර් මැශින් එක්ක බලලා..
http://www.passmark.com/
gtx 550 to eka pci express 1 ekakata gahuwata performence adu wenne naha.aulak unoth wenne high end vga ekakadi withari.pci express 1 eke bandwidth eka gtx 550 ti ekata wada wadi enisa kisima aulak naha
http://www.tomshardware.com/forum/323802-33-express

GTX 550ti mid-range card ekak kiyala amathaka una ban..

මචන් මගෙ තියෙන්නේ DG35EC කියන motherboard එක. ඒකේ තියෙන්නේ PCI Express x16 Graphic connector එකක්. ඒකියන්නෙ Express 1.0 කියන එකද? නැත්නම් Express 2.0 කියන එකද?ඇත්තම කිවොත් මචන් උබේ මැශින් එක අන්ස්ටේබල්..උබේ කාඩ් එක මැශින් එකට වැඩි..
GTX 550ti කියන්නේ PCI-Express 2.0 කාඩ් එකක්..උබේ motherboard එක සපෝට් ඇත්තේ PCI-Express 1 ඒවට..ඒත් කාඩ් එක වැඩ කරාට උපරිම බැ..ඔය කාඩ් එකේ උපරිම ගන්න නම් i5 ප්රොසෙක් එක්කලා 4GB රැම් එකක්වත් තියෙන්න ඔනි..උබ q6600 ගැහුවත් උබේ රැම් එක එනවා හරහට..
මෙතන පොඩ්ඩක් බලපන්..මෙතන තියනවා එක එක මැශින් වල පාස්මාක්..
http://www.cpubenchmark.net/
මෙතනින් සොෆ්ට්වෙයා එක බාගෙන මැශින් එක ටෙස්ට් කර තැකි..රිසල්ට් එන්නේ සිමිලර් මැශින් එක්ක බලලා..
http://www.passmark.com/
මන් බන් මගේ EVGA GTX 570SC එක ගැහුවෙත් core2duo 2.8ghz එකකට..එතකොට ප්රොසා bottleneck වෙන නිසා මුලු මැශින් එකම අප්ඩේට් කරා බන්..
දැන් මාරම ස්ටේබල්..ගේම් පලතැකි..
thiyena eka danata use karapan ban. oka upgrade karala therumak nethi wei...
Games walata processor eka api hithana tharam one ne ban. one netthe ne..
games hadanakota un ewa release karanne core i3, i 7 kiyala intel eken sponsor karana nisa... ram vga hoda nam aulak ne. ( pentium 4 ekata mey ram vga tibbata nam wedak ne hode)
thawa kalayak use karala ethakota thiyena hodama eka aragnin...
![]()
මචන් මගෙ තියෙන්නේ DG35EC කියන motherboard එක. ඒකේ තියෙන්නේ PCI Express x16 Graphic connector එකක්. ඒකියන්නෙ Express 1.0 කියන එකද? නැත්නම් Express 2.0 කියන එකද?
උඹ දැන් ගහල තියන processor එක මොකක්ද?

e kathawa hari,bt thaama core i series pro fatta ganan ne ban

ගේම්ස් වලට තම දරුනුවට hyper threading නැ..core i5 හොදටම ඇති ගේම්ස් පලන්න..![]()
thanks machan. දැන් මගේ machine එක upgrade කරල වැඩක් නැහැ. motherboard එක පරණ වැඩියි. අළුතෙන්ම එකක් assemble කරගන්න ඕන උඹ කිව්ව විදිහට.

]e kathawa hari,bt thaama core i series pro fatta ganan ne ban