Core 2 Quad Gaming වලට හොඳයිද?

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
ube VGA card ekai,ram ekai monada kiyapanko?

මගේ ram එක 2gb, vga එක 550ti gtx(1gb ram) , motherboard එකට support කරන්නේ core2duo core2quad processors විතරයි. gaming වලට හොද processor එකක් තමයි හොයන්නේ
 
Last edited:

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
machan man gawa danata thiyenne dualcore 3. ekak
mather boad eka biostar g41
vga card eka evga gt440
ram kingston 4gb ddr3

mata mekata core 2duo processor ekakata maru karaganna one
machin ekata fix karanda puluwanda kawru hari gawa processor ekak thiyenawanam kiyanna
mattam ganna pot ekak wath kiyanawada
loku help ekak

මන් ගාව core2duo 2.8ghz එකක් තියනවා මචන්. මම core2quad එකකට මාරැ වෙන්න බැලුවේ. ඒ speed එක හොදයින්නම් කියන්න.
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oka machan failed processor ekak ban danna widiyata nam..
    nettham 8mb cache tiyenawa kiyanne patta performance thiyenawa...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    thiyena eka danata use karapan ban. oka upgrade karala therumak nethi wei...
    Games walata processor eka api hithana tharam one ne ban. one netthe ne..
    games hadanakota un ewa release karanne core i3, i 7 kiyala intel eken sponsor karana nisa... ram vga hoda nam aulak ne. ( pentium 4 ekata mey ram vga tibbata nam wedak ne hode :rofl::rofl::P:P)

    thawa kalayak use karala ethakota thiyena hodama eka aragnin...

    :yes::yes:
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මගේ ram එක 2gb, vga එක 550ti gtx(1gb ram) , motherboard එකට support කරන්නේ core2duo core2quad processors විතරයි. gaming වලට හොද processor එකක් තමයි හොයන්නේ

    ඇත්තම කිවොත් මචන් උබේ මැශින් එක අන්ස්ටේබල්..:no::no:උබේ කාඩ් එක මැශින් එකට වැඩි..:yes::yes:GTX 550ti කියන්නේ PCI-Express 2.0 කාඩ් එකක්..උබේ motherboard එක සපෝට් ඇත්තේ PCI-Express 1 ඒවට..ඒත් කාඩ් එක වැඩ කරාට උපරිම බැ..ඔය කාඩ් එකේ උපරිම ගන්න නම් i5 ප්‍රොසෙක් එක්කලා 4GB රැම් එකක්වත් තියෙන්න ඔනි..උබ q6600 ගැහුවත් උබේ රැම් එක එනවා හරහට..:yes::yes:

    මෙතන පොඩ්ඩක් බලපන්..මෙතන තියනවා එක එක මැශින් වල පාස්මාක්..:):)
    http://www.cpubenchmark.net/

    මෙතනින් සොෆ්ට්වෙයා එක බාගෙන මැශින් එක ටෙස්ට් කර තැකි..රිසල්ට් එන්නේ සිමිලර් මැශින් එක්ක බලලා..
    http://www.passmark.com/
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මන් ගාව core2duo 2.8ghz එකක් තියනවා මචන්. මම core2quad එකකට මාරැ වෙන්න බැලුවේ. ඒ speed එක හොදයින්නම් කියන්න.

    මන් බන් මගේ EVGA GTX 570SC එක ගැහුවෙත් core2duo 2.8ghz එකකට..එතකොට ප්‍රොසා bottleneck වෙන නිසා මුලු මැශින් එකම අප්ඩේට් කරා බන්..;);)

    දැන් මාරම ස්ටේබල්..ගේම් පලතැකි..
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඇත්තම කිවොත් මචන් උබේ මැශින් එක අන්ස්ටේබල්..:no::no:උබේ කාඩ් එක මැශින් එකට වැඩි..:yes::yes:GTX 550ti කියන්නේ PCI-Express 2.0 කාඩ් එකක්..උබේ motherboard එක සපෝට් ඇත්තේ PCI-Express 1 ඒවට..ඒත් කාඩ් එක වැඩ කරාට උපරිම බැ..ඔය කාඩ් එකේ උපරිම ගන්න නම් i5 ප්‍රොසෙක් එක්කලා 4GB රැම් එකක්වත් තියෙන්න ඔනි..උබ q6600 ගැහුවත් උබේ රැම් එක එනවා හරහට..:yes::yes:

    මෙතන පොඩ්ඩක් බලපන්..මෙතන තියනවා එක එක මැශින් වල පාස්මාක්..:):)
    http://www.cpubenchmark.net/

    මෙතනින් සොෆ්ට්වෙයා එක බාගෙන මැශින් එක ටෙස්ට් කර තැකි..රිසල්ට් එන්නේ සිමිලර් මැශින් එක්ක බලලා..
    http://www.passmark.com/

    gtx 550 to eka pci express 1 ekakata gahuwata performence adu wenne naha.aulak unoth wenne high end vga ekakadi withari.pci express 1 eke bandwidth eka gtx 550 ti ekata wada wadi enisa kisima aulak naha

    http://www.tomshardware.com/forum/323802-33-express

    anika q6600 gtx 550 handle karannath puluwan internet eke search karala baluwama ona tharam cases thiyanawa
     
    Last edited:

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ඇත්තම කිවොත් මචන් උබේ මැශින් එක අන්ස්ටේබල්..:no::no:උබේ කාඩ් එක මැශින් එකට වැඩි..:yes::yes:GTX 550ti කියන්නේ PCI-Express 2.0 කාඩ් එකක්..උබේ motherboard එක සපෝට් ඇත්තේ PCI-Express 1 ඒවට..ඒත් කාඩ් එක වැඩ කරාට උපරිම බැ..ඔය කාඩ් එකේ උපරිම ගන්න නම් i5 ප්‍රොසෙක් එක්කලා 4GB රැම් එකක්වත් තියෙන්න ඔනි..උබ q6600 ගැහුවත් උබේ රැම් එක එනවා හරහට..:yes::yes:

    මෙතන පොඩ්ඩක් බලපන්..මෙතන තියනවා එක එක මැශින් වල පාස්මාක්..:):)
    http://www.cpubenchmark.net/

    මෙතනින් සොෆ්ට්වෙයා එක බාගෙන මැශින් එක ටෙස්ට් කර තැකි..රිසල්ට් එන්නේ සිමිලර් මැශින් එක්ක බලලා..
    http://www.passmark.com/
    මචන් මගෙ තියෙ​න්නේ DG35EC කියන motherboard එක. ඒකේ තියෙන්නේ PCI Express x16 Graphic connector එකක්. ඒකියන්​නෙ Express 1.0 කියන එකද? නැත්නම් Express 2.0 කියන එකද?

    මන් බන් මගේ EVGA GTX 570SC එක ගැහුවෙත් core2duo 2.8ghz එකකට..එතකොට ප්‍රොසා bottleneck වෙන නිසා මුලු මැශින් එකම අප්ඩේට් කරා බන්..;);)

    දැන් මාරම ස්ටේබල්..ගේම් පලතැකි..

    උඹ දැන් ගහල තියන processor එක මොකක්ද?
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    thiyena eka danata use karapan ban. oka upgrade karala therumak nethi wei...
    Games walata processor eka api hithana tharam one ne ban. one netthe ne..
    games hadanakota un ewa release karanne core i3, i 7 kiyala intel eken sponsor karana nisa... ram vga hoda nam aulak ne. ( pentium 4 ekata mey ram vga tibbata nam wedak ne hode :rofl::rofl::P:P)

    thawa kalayak use karala ethakota thiyena hodama eka aragnin...

    :yes::yes:

    e kathawa hari,bt thaama core i series pro fatta ganan ne ban
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මචන් මගෙ තියෙ​න්නේ DG35EC කියන motherboard එක. ඒකේ තියෙන්නේ PCI Express x16 Graphic connector එකක්. ඒකියන්​නෙ Express 1.0 කියන එකද? නැත්නම් Express 2.0 කියන එකද?

    උඹ දැන් ගහල තියන processor එක මොකක්ද?

    ඒ කියන්නේ උබේ තියෙන්නේ PCI Express 1.0 එකක්..:yes::yes:

    මන් මචන් ගේමින් වලටමයි මැශින් එක හැදුවේ..මන් ගහලා තියෙන්නේ core i5 2500k එකක්..ඔවර්ක්ලොක් කරලා 4.2ට..උබ අලුතින් අප්ඩේට් කරනවද සිස්ටම් එක?අතේ කියක් විතර තියනවද?:confused::confused:

    මගේ කලින් බෝඩ් එක තිබුනේත් DG33FB එකක්..දැන් asus maximus iv extreme එකක් තියෙන්නේ..;);)

    මුන්ගෙන් තමයි මන් බොර්ඩ් එකයි ප්‍රොසයි ගත්තේ..

    http://www.facebook.com/redlinetech

    http://gamer.lk/index.php?board=165.0

    මුන්ගේ ලග තියන අලුත් බඩු වල ප්‍රරයිස් ලිස්ට් එක ඇති බාගනින්..:yes::yes:

    අතේ වැඩිය දත නැත්නම් GIGABYTE බෝඩ් එකකට පලයන්..මන් නම් යූස් කරලා නැ..ඒත් උන්ගේ ගනන් අඩු උනාට වැඩ නම් තියනවා..;);)
     
    • Like
    Reactions: nadeejalm

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    ගේම්ස් වලට තම දරුනුවට hyper threading නැ..core i5 හොදටම ඇති ගේම්ස් පලන්න..:yes::yes::yes::yes:

    thanks machan. දැන් මගේ machine එක upgrade කරල වැඩක් නැහැ. motherboard එක පරණ වැඩියි. අළුතෙන්ම එකක් assemble කරගන්න ඕන උඹ කිව්ව විදිහට.
     
    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    thanks machan. දැන් මගේ machine එක upgrade කරල වැඩක් නැහැ. motherboard එක පරණ වැඩියි. අළුතෙන්ම එකක් assemble කරගන්න ඕන උඹ කිව්ව විදිහට.

    අලුතින් ගහනවනම් හදන්න හොදම කාලේ තමා බන් අවුරුද්දේ මේ කලේ..අලුතින් බඩු එන්නේ පෙබරවාරි,මාර්තු වල..එතකොට ඒවා ගිනි ගනන්..දැන් තමා ඒවගේ ප්‍රයිස් ස්ටේබල් වෙන්නේ..[ආන්ඩුවේ එවුන් $ ගනන් නැග්ගුවේ නැත්නම්.:P:P]
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,991
    113
    Ohio, USA
    අපෝ මාත් දැනට ඕක පාවිච්චි කරන්නේ 2008 ඉඳලා... පට්ටචාටර් ගන්න එපෝ.
     
    lakumesh

    Member
    Feb 23, 2012
    24
    1
    0
    Core Quard hariyata i5 processor ekak wage...
    mama hithan naa Core Quard dan market eke thiyenawa kiyala,mokada mamath hewuwa..
    mama gaththe i5-2400 3.1GHz 2gen 6M,1333Hz.& me i5 processor eke integrated graphic anawa..
    hoyala balala,hondayi kiyala hithena deyak karann...!!!