සෝමපාල අයියේ උබට අක්කා එවපු සින්දු දෙක ලැබෙන්න ඇති කීයලා හිතනවා.උබ දන්නවනේ අක්කා කවුද කියලා
ඒ සිංදු දෙක PLAY කරමු
.පුලුවන්නම් download ලින්ක් දෙකකුත් දෙනවා නම් හොදයි
.




අපේ පැත්තටත් දැන් power cut නෑ බන්ape dihata den wediya power cut nehene ban....
eida danne nehe...neththan wenadanan me welawa weddi light nehe...![]()


.ඒත් අදම කැපුවා කාලකන්නි

.එලල.. එලලල.... නටමු නටමූ........sasiiiiiiiiiiii natamuuuuuuuuuuuuuuu




වැරදියට හිතන්න එපා බන් අයියේ.මේ එලකිරි එකේ ඉන්න අක්කා ගැන කිව්වේ
.


අපේ පැත්තටත් දැන් power cut නෑ බන්.ඒත් අදම කැපුවා කාලකන්නි
.

