ඇයි බං.. මම ගන්න හදන ඔක්කොම මොකක් හරි අවුලක්නේ...![]()
demio aluth model eke witharai ban hariyata petrol karanne mazda car wala 
අහ් සුල්තාන් ඔටුස්! දැක්ක කල්!හිතවතුනි කොහොමද ජිවිතෙ අමර සැපද?

ඌ ඔය කියන්නෙ 1300cc engine තියන එක ගැන. කොහොමත් ඕවා 3වීල් වගෙ පෙට්රල් කරන්නෙ නෑ තමයි. 13-15 අතර කරයි.
yako maath kiyanne 1500cc eka gana thamai city limit max 7-8 thama 
හිතවතුනි කොහොමද ජිවිතෙ අමර සැපද?

සොමපාල ගාව තිබ්බ මැස්ඩා එකක් ගැනද උඹ ඔය කියන්නෙ ?13-15 athara ? umbata pissuda ?yako maath kiyanne 1500cc eka gana thamai city limit max 7-8 thama
![]()
සොමපාල ගාව තිබ්බ මැස්ඩා එකක් ගැනද උඹ ඔය කියන්නෙ ?

mage gawa ekak thibba ban.. balagena innaddi petroladu wenne.. mal kaviyata nam hari yanne na ban oka
uwa amaruwe danna epa.. lease ekak gewa gewa nikan lagachchu aran nasthi karana eka hari yanne naa 
habai milage nam wadiy 
අහ් සුල්තාන් ඔටුස්! දැක්ක කල්!![]()
ආහ් කොසා උබවත් ගොඩ දවසකින් දැක්කෙamara ta nam sapa .. apita hulan![]()

ඌ ඔය කියන්නෙ 1300cc engine තියන එක ගැන. කොහොමත් ඕවා 3වීල් වගෙ පෙට්රල් කරන්නෙ නෑ තමයි. 13-15 අතර කරයි.
umbata onemanan ganindemio aluth model eke witharai ban hariyata petrol karanne mazda car wala
![]()

හිතවතුනි කොහොමද ජිවිතෙ අමර සැපද?

ඕකෙ ගානත් වැඩී.. ඌ හොයන්නෙ 20ට අඩු ඒවා..mage gawa ekak thibba ban.. balagena innaddi petroladu wenne.. mal kaviyata nam hari yanne na ban oka
uwa amaruwe danna epa.. lease ekak gewa gewa nikan lagachchu aran nasthi karana eka hari yanne naa
menna top badu gannawanamhabai milage nam wadiy
http://autolanka.com/ad.asp?ID=91261
එහෙනං මම අර ලින්ක් වල දීලා තියන ලාන්සර් එක ගනින්.අම්මෝ 13ක් වැඩිත් එක්කනේ... මට 10ක් 11ක් කරා නම් ඇති...
mage gawa ekak thibba ban.. balagena innaddi petroladu wenne.. mal kaviyata nam hari yanne na ban oka
uwa amaruwe danna epa.. lease ekak gewa gewa nikan lagachchu aran nasthi karana eka hari yanne naa
menna top badu gannawanamhabai milage nam wadiy
http://autolanka.com/ad.asp?ID=91261

ඕකෙ ගානත් වැඩී.. ඌ හොයන්නෙ 20ට අඩු ඒවා..

එහෙනං මම අර ලින්ක් වල දීලා තියන ලාන්සර් එක ගනින්.

FB15 එකකට හරි යනවා ටිකක් හොයලා බලලා...![]()
umbata thiyena ekama option eka hondama FB15 ekakata yana eka .. sapa pahasu wahane
adu milage ewa thiyenawa tikak iwasala ganin 
අම්මෝ 13ක් වැඩිත් එක්කනේ... මට 10ක් 11ක් කරා නම් ඇති...