EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං දෑවැද්දට ඕකක් දෙන්න පුලුවන් කෙල්ලෙක්ව වයිෆ් කර ගන්නවා :yes::yes::love:

    වරදට සමාව එකක් ලහි පිටෙන් බලහන් එහෙනම් !! උඹට තියෙන්නේ පිඹුරෙක් ඇඳක ගැට ගහන එක විතරයි ෆස්ට් නයිට් එකේ .. ගොඩ මඩ ඔක්කොම පහු වෙනිදා උඹේ !! :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කුරහන් යායේ සද උතුරාගෙන..
    හිතට දුකක් ගලනා වේලේ...
    රෑ තුන් යාමේ ගැයෙනා මේගී...
    උඹට ඇසේවා සුදු නෑනේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං දෑවැද්දට ඕකක් දෙන්න පුලුවන් කෙල්ලෙක්ව වයිෆ් කර ගන්නවා :yes::yes::love:
    ඔයින් එකක් credit card එකෙන් ගෙවලා ගන්න පුලුවන් තත්වෙ උන්ට තමයි ඕවා දැවැදි හැටියට හම්බෙන වයිෆ්ලවත් හම්බෙන්නෙ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dan nam free sunday & poya thamai ban :rofl: hari hari kiyahanko:D

    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් නං මූඩි ගසා කරටි කඩාගෙන වෙන්න ඕන. අනිකා අද දවල් මේපැත්තෙ ඇවිත් ගියා..

    ඇවිත් ගියා එකා උඹ නැති සාංකාවෙන් වගේ ඉන්නේ !! අරු දැන් පූජා වට්ටියේ අඩව් අල්ලනවා ඇති හති දාගෙන :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මං දෑවැද්දට ඕකක් දෙන්න පුලුවන් කෙල්ලෙක්ව වයිෆ් කර ගන්නවා :yes::yes::love:

    අන්න මොලේ ඇති වැඩේ.. ඒත් එහෙම හෙව්වොත් උඹට අන්තිමට ඉතුරු වෙන්නේ ඕක විතරයි.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇවිත් ගියා එකා උඹ නැති සාංකාවෙන් වගේ ඉන්නේ !! අරු දැන් පූජා වට්ටියේ අඩව් අල්ලනවා ඇති හති දාගෙන :rofl:
    නම්බුව ආරක්සා කොරනවා ඇති එහෙනං! :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලිංග පරික්සාව කොරලම කියන්නම් !!:rofl:

    බොලා ඔච්චර ආදරෙන් ඉන්නෙ මම හිතුව කෙල්ලෙක් කියල.. ඔය ලිංග පරික්සාව කරනකොට මටත් කියපං.. :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නම්බුව ආරක්සා කොරනවා ඇති එහෙනං! :lol:

    අනේ මන්ද ඌ දවසට තුන් වරක් දත් මදිනවා වගේ දමාගෙන කොරනවා ඇති !! ඕකගේ දැන් ගෙවිලම ගිහින් ඇති !! :lol:
     
    Status
    Not open for further replies.