IJTS ආයෙත් ඇදගෙනම නාගනී
ටවුන් වල ඉන්න කොල්ලො කෙල්ලො රවට්ටල රවට්ටල කෙලවගෙන , අන්තිමේදි ijts කුරුනැගල නුවර චාටර් වෙලා හොම්බෙන් ඉන්නකොට තමයි මම හිතන්නෙ මෙ අදහස ijts ලොකු උන්නැහේට හිතෙන්න ඇත්තෙ

දැන් ලොක්කගෙ අලුත්ම ප්ලැන් එක තමයි ටව්න් අතාඑරල ගම් වලට ගොඩවෙන එක 
කට්ටිය දැන් ලන්කාව වටේම සෙමිනා සීන් එකක් දිගාරිනවනේ 
අද (2012/SEP/22) ඔය කියන අහින්සක ලමයි අල්ලන සෙමිනා එක තිබ්බේ අනුරාදපුර මද්ය මහා විද්දයාලයේ. වඩේ කියන්නෙ මචන්ලා ඉස්කෝලෙ ප්රින්සිපල් වත් දන්නෙ නැ ඉස්කෝලෙ මෙහෙම දෙයක් තියනවද කියලා. ඉස්කෝලෙට වත් කියන්න ඉස්සල්ලා ijts ලමයි අල්ලන සෙට් එක පෝස්ටර් නාවලා, ලීෆ්ලට් හමතැනම බෙදලා, අපි (අපි කිව්වෙ ijts හමුදාව) අපුර සෙන්ට්රල් කොලෙජ් එකේ ලොකු සෙමිනා එකක් කරනව කියලා. අන්තිමෙදි උනේ ඉස්කෝලේ සෙමිනා එක තියන්න හම්බුනේ නැ. එදා (2012/SEP/22) ඉස්කෝලේ වෙන exam එකක් බන්. උදෙ ආපු එවුන්ව ප්රවාහන සේවයක් සපයලා වෙන මොකක්ද හෝල් එකක ( ඈස් හෝල් ද මන්දා බන් 
) exhibition එක කරලලු බන්. 

මේවා වලට අර අහවල් තැන් වලිනුත් හිනා යනවා බන්. 
photo ටිකකුත් තියනව බන්. ඒ ටික පස්සෙ අප්ලෝඩ් කරන්නම් මචන්ලා. දැනගත්ත වෙලාවෙම තමයි උබලටත් දැනගන්න ඉක්මනට EK දැම්මේ. තව විස්තර ටිකක් තියනවා එ ටිකත් දාන්නම්කෝ.. 

බම්ප් එකක් දාපල්ලා අනිත් උන්ටත් බලාගන්න.

jave වගේ programming language එකක් දවස් දෙකෙන් තුනෙන් ඉගෙන් ගන්න පුලුවන් නම් ඉතින් 