තවමත් පරක්කු නෑ.....................

MONSTER LION

Member
Jul 9, 2013
22
7
0
මේ වගේ ත්‍රෙඩ් යට යන්න දෙන්න බෑ බොල උඩට ඇදලා ගනින්... :D:D:D
 

MONSTER LION

Member
Jul 9, 2013
22
7
0
තමන් වමත් මොල කාරයෙක්ද දකුනත් මොල කාරයෙක්ද කියල හොයන්න ඕනෙයි කියලා මම කියන්නේ නෑ.:no: කරන්න ඕනේ තමන්ගේ අතීතය ගැන තමන් විශ්ලේශනාත්මකව බලන එක මට හිතෙන විදිහට. :yes:
හිතපන් කොල්ලනේ,
උඹලට වැරදුනේ කොතනද?
ඇයි වරදුනේ?
මම ඒ කරපු දේ මට හරි යන්නේ නැද්ද?
මට මොනවද එහෙනම් හරි යන්නේ?
මම ඇත්තටම දක්ශ මොනවටද?
මම කැමති මොනවටද?
මට කැමත්ත තිබ්බට ඒ දේ කරන්න මට හැකියාව තියනවද?
මට හැකියාව තියෙන්නේ මොනවටද?
එහෙනම්,
මම ඒ දේට කැමති වෙන්න ඕනේ.....:yes::yes::yes: කියලා හිත හදා ගනින්. ඔය හිත හද ගන්න පුලුවන් තමන්ගේ හැකියාවෙන් වැඩ කරන කොට ඒ දේවල් හරියනකොට පුලුවන් කියලා හිතෙනකොට ආසාව මතු කරලා ගන්න පුලුවන්.:D:D යමකට හැකියාව තියනවා නම් එයා ඒ දේට අනිවාර්යෙන් පොඩ්ඩක් හරි කැමතියි..:yes::yes:

කැමත්ත කියන දේ කාලෙන් කාලයට වෙනස් වෙනවා ඒක නිසා කැමත්තට මුල් තැන දෙන්නේ නැතුව තමන්ට තියන හැකියාවට මුල් තැන දෙන්න.:yes: අන්න ඒ අනුව තමන්ගේ මාර්ගය තෝරාගන්න.:D

ඊට පස්සේ ඒ අදාල ක්ශේශ්ට්‍රයට සුදුසු උපාදියක් හරි ඩිප්ලෝමා එකක් හරි වුත්තීය පුහුනුවක් හරි ගන්න.. මොකද රටේ ලෝකෙ වැඩට යනකොට මල මගුල් සහතික ඉල්ලන නිසා :angry::angry::angry: අපි කොච්චර අකමැති වුනත් අපිට ඒ කොල ගොඩ හදා ගන්න වෙනවා..:yes::yes:

ඊට පස්සේ කෙනෙක් යටතේ රැකියාවක් කරන්න හරි තමන්ගේ දෙයක් ගොඩ නගන්න හරි පුලුවන්....:D:D

'' කැමත්තට නොව හැකියාවට මුල්තැන දෙමු''


ඔබටජයෙන් ජය!!



avatar480415_2.gif
MONSTER LION​