IJTS ආයෙත් ඇදගෙනම නාගනී

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,925
    9,383
    113
    එක තැනක නෑ
    IJTS ආයෙත් ඇදගෙනම නාගනී

    ටවුන් වල ඉන්න කොල්ලො කෙල්ලො රවට්ටල රවට්ටල කෙලවගෙන , අන්තිමේදි ijts කුරුනැගල නුවර චාටර් වෙලා හොම්බෙන් ඉන්නකොට තමයි මම හිතන්නෙ මෙ අදහස ijts ලොකු උන්නැහේට හිතෙන්න ඇත්තෙ :yes::yes::yes: දැන් ලොක්කගෙ අලුත්ම ප්ලැන් එක තමයි ටව්න් අතාඑරල ගම් වලට ගොඩවෙන එක :yes::yes: කට්ටිය දැන් ලන්කාව වටේම සෙමිනා සීන් එකක් දිගාරිනවනේ :yes::yes: අද (2012/SEP/22) ඔය කියන අහින්සක ලමයි අල්ලන සෙමිනා එක තිබ්බේ අනුරාදපුර මද්‍ය මහා විද්දයාලයේ. වඩේ කියන්නෙ මචන්ලා ඉස්කෝලෙ ප්‍රින්සිපල් වත් දන්නෙ නැ ඉස්කෝලෙ මෙහෙම දෙයක් තියනවද කියලා. ඉස්කෝලෙට වත් කියන්න ඉස්සල්ලා ijts ලමයි අල්ලන සෙට් එක පෝස්ටර් නාවලා, ලීෆ්ලට් හමතැනම බෙදලා, අපි (අපි කිව්වෙ ijts හමුදාව) අපුර සෙන්ට්‍රල් කොලෙජ් එකේ ලොකු සෙමිනා එකක් කරනව කියලා. අන්තිමෙදි උනේ ඉස්කෝලේ සෙමිනා එක තියන්න හම්බුනේ නැ. එදා (2012/SEP/22) ඉස්කෝලේ වෙන exam එකක් බන්. උදෙ ආපු එවුන්ව ප්‍රවාහන සේවයක් සපයලා වෙන මොකක්ද හෝල් එකක ( ඈස් හෝල් ද මන්දා බන් :confused::confused: ) exhibition එක කරලලු බන්. :rofl::rofl::rofl: මේවා වලට අර අහවල් තැන් වලිනුත් හිනා යනවා බන්. :yes::yes: photo ටිකකුත් තියනව බන්. ඒ ටික පස්සෙ අප්ලෝඩ් කරන්නම් මචන්ලා. දැනගත්ත වෙලාවෙම තමයි උබලටත් දැනගන්න ඉක්මනට EK දැම්මේ. තව විස්තර ටිකක් තියනවා එ ටිකත් දාන්නම්කෝ.. :yes::yes::yes::yes:

    බම්ප් එකක් දාපල්ලා අනිත් උන්ටත් බලාගන්න. :yes::yes::yes:
     
    • Like
    Reactions: 2020isuru

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ සෙමිනා එකට මගේ යාඑවොත් ගොඩක් ගියා :yes: උන් ඔක්කොම අරුන් කියපු බොරු වලට රැවටිලා :frown::no:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,383
    113
    එක තැනක නෑ
    ඒ සෙමිනා එකට මගේ යාඑවොත් ගොඩක් ගියා :yes: උන් ඔක්කොම අරුන් කියපු බොරු වලට රැවටිලා :frown::no:

    wadak nah katha karala ban. ijts eke para hattha kollonge kellonge mola walata virus eka danawa ban, mewa walata virudda wenna kawruth naddaaaa? ??????????????????????????????? :confused::confused::confused::confused::confused::confused::confused::confused:
    A/L iwarawela life eka success karaganna path ekak hoyagena ena ahinsaka lamaige jeevitha nathi karana yakkunta mokada wenne ? mun vinasha karana lamaita mokada wenne ????? rate education ekath ballata gihilla thiyana welawe, wena path ekakin yanna hadana lamaiwa rawattala vinasha karana ekata ubalata hena gahanawa yakoo :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ඔව් බන් මමත් දන්න හැමෝට කියනවා:yes: සමහර උන් අහන්නේ නෑ :no: අපි ඒවා කියපුවහම උබලට විතරද ඉගෙනගන්න පුලුවන්ද කියලා අහනවා :baffled: jave වගේ programming language එකක් දවස් දෙකෙන් තුනෙන් ඉගෙන් ගන්න පුලුවන් නම් ඉතින් :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,383
    113
    එක තැනක නෑ
    appatasiri mara case ekane

    onna balapan. owa deviyodena danduwam ban :yes::yes::yes: owun karana kar! wadawalata owunta hari yanne na ban. paw ban ahinsaka lamai. apure kisi deyak danne nathi ahinsakayo, munge kathawata rawatila life eka vinasha karagani ban. :( :( govithan karala ahinsaka vidihata hamba karala lamaiwa goda danna hadana demaupiyonta munta answer denna wei kawadahari ban. kar! IJTS :angry::angry::angry::angry::angry::angry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,383
    113
    එක තැනක නෑ
    ඔව් බන් මමත් දන්න හැමෝට කියනවා:yes: සමහර උන් අහන්නේ නෑ :no: අපි ඒවා කියපුවහම උබලට විතරද ඉගෙනගන්න පුලුවන්ද කියලා අහනවා :baffled: jave වගේ programming language එකක් දවස් දෙකෙන් තුනෙන් ඉගෙන් ගන්න පුලුවන් නම් ඉතින් :D

    ඔව් බන් කොහොමහරි අහින්සක අපේ කොල්ලොන්ව පුලුවන් තරම් බේරපන් මචන්. උබට පිනක් සිද්ද වෙයි බන්. මුන් මෙහෙම ගියොත් රට කනව බන්. :angry::angry::angry: මුන්ට මොනවහරි කරන්න ඔනේ බන්. IJTS අතුගාලා දාමූ :yes::yes::yes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,925
    9,383
    113
    එක තැනක නෑ
    mamath ahu una ne ban,, 20,000/= nekan puja kara, :frown::frown:

    onna balapan ban, munge wada. ubage wage kee denekgen ohoma mun salli kadagannawada ban. arawa mewa, ara seminar me seminar thawa kotiyak dewal salli huuraganna ban :angry::angry::angry::angry::angry: pissu set ekak. munge mental case eka ikmanatama honda karanna wei wage. nattham mun rate inna ahinsaka lamainta kelala yai :angry::angry::angry::angry: balu IJTS :angry::angry::angry::angry::angry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් බන් මමත් දන්න හැමෝට කියනවා:yes: සමහර උන් අහන්නේ නෑ :no: අපි ඒවා කියපුවහම උබලට විතරද ඉගෙනගන්න පුලුවන්ද කියලා අහනවා :baffled: jave වගේ programming language එකක් දවස් දෙකෙන් තුනෙන් ඉගෙන් ගන්න පුලුවන් නම් ඉතින් :D

    මෙන්න මෙතන thamai මචන් අවුල තියෙන්නේ. අපි දන්නා කොල්ලොන්ට ඕව පස්සේ යන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරගන්න කිව්වම උන් හිතන්නේ අපිනම් දැන් තැනකට ඇවිල්ල ඉන්නේ - අපි උන් එතනට එනවට කැමති නැහැ කියල. හුගක් කොල්ලොනම් ohomamai හිතන්නේ. කෙල්ලොනම් කොහොම හිතනවද මම දන්නේ නැහැ. දවසක් කොල්ලෙක් ඔය වගේ කතාවක් මගේ මුනටම කිව්වා. ijts එකෙන් මුන්ගේ මොළවලට දානවා අර සමහර online money sites වල තියෙනවා වගේ සුරංගනා කතා. එතකොට ගමේ ඉන්න 6i 4i එකතුව 10 කියන්න බැරි එකත් හිතන්නේ පට්ට වැඩකාරයෙක් වෙන්න පුළුවන් කියල. තමන්ගේ වැඩේ හරියට කරගන්න අයත් ඇති. එත් programming හරක්ට හවසට ගෙදර එන්න පුරුදු කරනවා වගේ උගන්නන්න බැහැ කියල ඉගෙන ගන්න යන එවුන් තේරුම් ගන්න ඕනේ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    IJTS හොරු මගෙත් 41 දාහක් කෙල උනා ඉශාන්තයාට හෙන ගහන්න ඔනි කරන බොරු වලට .මේ ත්‍රෙඩ් එකෙත් තව වැඩි විස්තර තියෙනවා.ජාවා වලට කොහෙවත් ඩිග්‍රි නැ.ජාවා කරා කියලා සොෆ්ට්වෙයා ඉන්ජිනෙරුවෙක් වෙනවා කියන්නේ බිතරයක් තම්බන්න දන්න කෙනා හොටලයක ප්‍රදාන සුපවෙදියා කරා වගේ වැඩක්

    http://www.elakiri.com/forum/showthread.php?p=13145361&posted=1#post13145361
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    wade kiyanne IJTS yana ewunta maara thelakne tiyenne. un tharam porawal na kiyala hithanne lankawe. course ekak patan aran maasayak yanakota yanne udin. apet hitiya sahenna kattiya. unge olu kanawa ban ethanata giyama brain wash deela. ara parents meeting ekakda koheda tiayanawane mul kaledi. mage frnd kenekge amma mekata gihin awit math ekka katha kara. e aunty kiwwa ugath nati aya godak unge surangana katha walata ahu wenwalu kiyana widiyata. un Local univrsty wala Engnrng,medcn digree ballata dalalu katha karanne. e auntyta taraha gihin mage frndwa aye cls yawwet na.mun rate mola kanawa ban salli thanhawata. hena gahanna one wal parayonta :angry::angry::angry::angry: