EK Married Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕකා ඕවා කරන්නෙ නෑ. ඔය බොරුවට කෑ ගැහුවට ඔය බස් ජාවාරම ඕකා මලාට නවත්තන්නෙ නෑ! :P
    :rofl: :lol: සහතික ඇත්ත ඒ කථාව නං
    පුලුවන් නං තව එකක් අරං දායි :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලෝල් !! පිලිතුරු දියන්කෝ උන් දෙන්න දන්නවා අපි ෆන් එකට කියන්නේ කියල මේවා !! :rofl:

    :frown::frown: හිටපන්කෝ තෝ මේ කියන ඒවා අරයට පෙන්වලා උඹට ලිද සෙට් කරවන්න........ :angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown::angry: අහපන් මව්තුමියට කිඹුහුම් ගියාද කියලා........!! :angry::angry::angry::angry:
    එහෙනං උඹෙ වයිපරේටත් කිඹුහුං යන්ඩ ඇති ඊයෙ... :yes:
    මේකෙ එකාල කියපු කථා වලට..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::yes: mata honda ewa tikakuth aha ganna puluwan telephone eken :D

    :frown::frown: තෝ දැන් ෆෝන් එකට උත්තර නොදුන්න නිසා හොදයි කියලා හිතා ගනින්..... අන්න අරහේ කවුදෝ එකෙක් වැලිමඩ අනාතයින්ව හොයනවා..... ඒක කියන්න කතා කරේ........ :rofl::P

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1488875
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :lol: සහතික ඇත්ත ඒ කථාව නං
    පුලුවන් නං තව එකක් අරං දායි :yes:
    නැතුව! නැතුව! වම දකුන මාරු වෙච්ච පවර් ස්ටියරිං දාගත්තෙත් ඒකනේ! :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම රෙකොඩ් කරපු එකක් තියෙනවා එක දැම්ම නම් ඌට ගෙදර හතර මායිමේ පස් පාගන්න දෙන එකක් නෑ :lol:

    :baffled::dull: පිස්සු කෙලින්න එපා තරි මාමේ........ :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙ නුවරඑලිය පැත්තෙන් බදුල්ල යන්නෙත් නෑ ලු.. :D
    කොටින්ම ඕකා දැං අලයි බී ලූනුයි කන්නෙ ඉන්දියාවෙන් නං විතරයි ලු.. :yes::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොටින්ම ඕකා දැං අලයි බී ලූනුයි කන්නෙ ඉන්දියාවෙන් නං විතරයි ලු.. :yes::rofl:
    :rofl:
    හැබැයි ඕකට හෙතුවනං ලේලනඩ් හදන්නෙත් ඉන්දියාවෙ හින්දා වෙන්න ඕන.. :P
     
    Status
    Not open for further replies.