කිව්වා තමා...... මම ගලෝලා බැලෙව්වහම, මේ තියෙන්නේ ගෙනාවා වාගේම.......
දුවන්නේ නෑ නේ බං මේක.... තවම තියෙන්නේ 2004 දි අපි ගන්නකොට තිබිච්ච බ්රේක් ලයිනර් මයි..... පිටිපස්සේ...... ඉස්සරහා නම් මම දැම්මා......
![]()
දුවන්නේ නැති හින්ද නෙමේ !! ඕක එලවන එකාගේ වැරැද්ද !!



ඇඳ සහ සින්ක් එකටද ? ලොල් !! 
habai fb15 wala lower arm bush thamai upset wenne..T-Belt eka gaththa gaman maru kara gaththa nam hari
topping condition ekak ganin..1999 model nathuwa 2000 wage ekak ganin.. 1999 model wala issues thiyenawa



