අද්යාපනය ශිෂ්ටාචාරයේ අනාගතයය්
මේ පොස්ට් එක බලන්න ඔයාලගේ වටිනා කාලය වැයකරනවට ස්තුතිය්. ආවන්කවම මම කණගාටු වෙනවා රටේ එගනගත්තු මිනිස්සුන්ට පාරට බහින්න උන එක ගෙන. ඒ වෙනුවට බඩු කාරයෝ , කුඩු කාරයෝ රටේ පාලනය ගෙනියනවා. මේක ගොඩක් දෙන දන්නවා. TV එකේ පත්තරේ මේ වෙනුවෙන් වැඩි දෙයක් පෙන්නුවේ නැති උනාට, ඇත්තටම රටේ මිනිස්සු අත්පොලසන් දීල අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන මිනිසුන් දිරිමත් කරනහැටි මම මේ video එකේ දැක්ක. මේ අර්බුදය ගෙන නිවැරදි විදියට දකින්න කෙමති නම් මේ video එක බලන්න
#link http://www.youtube.com/watch?v=XJsWuadIZRw&