ශුවර් එකටම වදින්නෙ ඉස්සරහ බ්රෙක් විතරද කොහෙද. ගිහින් බලවාගනින්. පිටිපස්සෙ බ්රේක් ලයින් එක වහලා වෙන්න ඇති!![]()

නෑ බං වැඩ...... 
ශුවර් එකටම වදින්නෙ ඉස්සරහ බ්රෙක් විතරද කොහෙද. ගිහින් බලවාගනින්. පිටිපස්සෙ බ්රේක් ලයින් එක වහලා වෙන්න ඇති!![]()

නෑ බං වැඩ...... 
muge wahanen yanawata wada ikmanata awidagena yanna puluwan ban
![]()

උඹ එදා නම් කිව්වේ කොහොමද....?? දැන් කියන්නේ මොනවද..... 
හැබැයි ඕකට හෙතුවනං ලේලනඩ් හදන්නෙත් ඉන්දියාවෙ හින්දා වෙන්න ඕන..![]()
ඕකා වහ බොනවා ලේලන්ඩ් කම්පැනිය ටාටා එකෙං එහෙම ගත්තොත් 
එහෙම කියන්න එපා.2nd එකේ 16 කරන එන්ජිමක් තියනෙන්නෙ!![]()

යකෝ මම කිව්වේ 2nd & 3rd විතරයි සෝමාවතී පාරේ කියලා.....
එහෙම කියන්න එපා.2nd එකේ 16 කරන එන්ජිමක් තියනෙන්නෙ!![]()


වැලිමඩ උනුත් ඉන්නවාද ?![]()


ඒත් එකෙක් දෙන්නෙක්ගේ කවුරු හරි වැලිමඩ ඉදලා තියෙනවා වගේ...... 

![]()
![]()
ඕකා වහ බොනවා ලේලන්ඩ් කම්පැනිය ටාටා එකෙං එහෙම ගත්තොත්
![]()


hybrid කියන්නෙ ටොයටා එකෙන් මුගෙ වාහනෙ උස්සන් බලන්ලු ඉන්නෙ ඔය එනජිම කොපි කරගන්න..මං ඔය ඇහුවමයි...![]()
අඩෝ පට්ටයි නෙහ්...
මූ ඒක හයිබ්‍රිඩ් වත් කරලද දන්නෑ![]()

ලොල්... මූ ගෙ හැකියාවන් තාම ලෝකය අදුරගෙන නෑ...hybrid කියන්නෙ ටොයටා එකෙන් මුගෙ වාහනෙ උස්සන් බලන්ලු ඉන්නෙ ඔය එනජිම කොපි කරගන්න..![]()



මේකෙං ගොඩ ඒමක් නෑEffin' LOL!!
![]()
![]()
ඉඳලා ඉදලා තරියාව වගා ලිඳකටම දැම්මා එහෙනන්![]()


ලිං පතුලෙ..ලොල්... මූ ගෙ හැකියාවන් තාම ලෝකය අදුරගෙන නෑ...
ගෑනිවත් දන්නෙ නෑ ලු හරියට...
දැනගත්ත දවසට ලෝක යුද්ධයක් පටං ගනියි![]()
හපොයි! ඔහොම කියන්න එපා බං. රත්නෙත් ත්රෙඩ් දායි මැරෙන්න ඕන කියලා! 
වතුර හිඳිච්ච ලිඳකටම දාලා!මේකෙං ගොඩ ඒමක් නෑලිං පතුලෙ..

ඕකාහපොයි! ඔහොම කියන්න එපා බං. රත්නෙත් ත්රෙඩ් දායි මැරෙන්න ඕන කියලා!
![]()


සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...වතුර හිඳිච්ච ලිඳකටම දාලා!![]()



රත්නෙ නැවතත් ලිඳට!ඕකාමැරෙන්න ?![]()
ඕකා කියයි මාරයාටත් ලැපක් නැද්ද රෙපෙයාර් කරලා දෙන්නං කියලා..
නැත්තං උගෙං අහයි බියගම ශොප් එකක් තියෙනවා.. ඇදකුයි සින්ක් එකකුයි එක්ක.. බැරිද වැඩ කරන්න කියලා...![]()
