අද්‍යාපනය ශිෂ්ටාචාරයේ අනාගතයය්

Mahaawansha

Member
Aug 25, 2011
529
64
0
Kelaniya
අද්‍යාපනය ශිෂ්ටාචාරයේ අනාගතයය්

මේ පොස්ට් එක බලන්න ඔයාලගේ වටිනා කාලය වැයකරනවට ස්තුතිය්. ආවන්කවම මම කණගාටු වෙනවා රටේ එගනගත්තු මිනිස්සුන්ට පාරට බහින්න උන එක ගෙන. ඒ වෙනුවට බඩු කාරයෝ , කුඩු කාරයෝ රටේ පාලනය ගෙනියනවා. මේක ගොඩක් දෙන දන්නවා. TV එකේ පත්තරේ මේ වෙනුවෙන් වැඩි දෙයක් පෙන්නුවේ නැති උනාට, ඇත්තටම රටේ මිනිස්සු අත්පොලසන් දීල අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙන මිනිසුන් දිරිමත් කරනහැටි මම මේ video එකේ දැක්ක. මේ අර්බුදය ගෙන නිවැරදි විදියට දකින්න කෙමති නම් මේ video එක බලන්න

#link http://www.youtube.com/watch?v=XJsWuadIZRw&




 
Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
මේවානම් මල විකාර,පිස්සන්ට හොදයි

thopi wage pissanta thama kiyanne..
thoge kawru hari innawada campus wala igenaganna..
anduwa karana hema para wedakma hari kiyana thopi wage unta kiyanna dewal ne...
kotinma kiyanawanam anduwata redi nethiwa kade yana bath kana gonek uba

:angry::angry::angry:
 
Last edited:
  • Like
Reactions: Mahaawansha

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේවානම් මල විකාර,පිස්සන්ට හොදයි
    mevage dekata,, pissanta hodai kiyana kenek gan mokadda ban.
    apita hope karanna puluwan.
    tharuna parapure me vage avasthavadi moodaya innakota ratakata angathak thiyeida?????????
    me thred eka dapu sahodaraya ubata jayen jaya.
     
    • Like
    Reactions: Mahaawansha

    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya
    mevage dekata,, pissanta hodai kiyana kenek gan mokadda ban.
    apita hope karanna puluwan.
    tharuna parapure me vage avasthavadi moodaya innakota ratakata angathak thiyeida?????????
    me thred eka dapu sahodaraya ubata jayen jaya.


    හරි අධ්‍යාපනයක් නොලබපු අය මේ වගේ හැසිරෙනවා මචන් . මේ විදියට ගියොත් අනාගතයේ මේවගේ අය දහස් ගානක් අතර තම අපිට ජිවත් වෙන්න වෙන්නේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thopi wage pissanta thama kiyanne..
    thoge kawru hari innawada campus wala igenaganna..
    anduwa karana hema para wedakma hari kiyana thopi wage unta kiyanna dewal ne...
    kotinma kiyanawanam anduwata redi nethiwa kade yana bath kana gonek uba

    :angry::angry::angry:
    උබල මොන ගොන්නුද මන්ද දැන් මම කොහෙද බූරුවෝ ආණ්ඩුවක් ගැන කියුවේ ???:angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol:

    උඹ වගේ රෙදි නැතුව කඩේ යන බුරුවොන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. එනිසා ගිහින් උඹේ වැඩක් බලාගෙන හිටපන්.
    යන්නෙ කොහෙද මල්ලේ පොල් :confused::confused::confused:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නිදහස් අධ්‍යාපනයෙන් නෙමේද ඉගනගත්තේ ??

    mama nan giye salli gewala igena ganna palliya palanaya karana trinity college ekata Kandy wala. eeta passe rs. 50,000 gewala masekata lankawe hondama maths tution master wa gedarata gennawala thama A/L passe une. dan campus eke nomile igena gannawa... ! :P
     
    Last edited:
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    උබල මොන ගොන්නුද මන්ද දැන් මම කොහෙද බූරුවෝ ආණ්ඩුවක් ගැන කියුවේ ???:angry::angry::angry:

    ane ne uba anduwa gena kiyawannema ne..
    machan uba mokedda kiyanna danne..dala thiyenne adayapana gena
    eka pissanta newei mehema wela thiyenne ai kiyala hoyala balapan...
    eka genai kiwwe ubata..
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    යන්නෙ කොහෙද මල්ලේ පොල් :confused::confused::confused:

    ඇත්තද?
    උඹ මේකේ අනුන්ගේ රෙදි හෝදන තරම දැක්කම උඹ වගේ එකෙක්ට ඔය video එකේ තියෙන දේ තේරෙන්නේ නැති බව ඕනෙම එකෙක්ට තේරෙනවා. අනික බලපන් උඹ දාල තියෙන comment එක කොයිතරම් ගොන් පාර්ට්ද කියලා.
    මං කිවුවේ අන්න ඒ දේ මිස උඹ ඔය කියල මල්ලේ පොල් කතාවක් නෙමෙයි. උඹට අඩු තරමින් ඒ කිවුව දේ වත් තේරුම් ගන්න බැරිනම් එකට මං මොනවා කරන්නද බන්?
    අනික ඉතින් අධ්‍යාපනය කියන දේ වටිනාකම තේරෙන්නේ ඉගෙනගත්ත එකෙක්ට විතරයි.
    උඹට ඕව විකාර විදියට පෙන්නේ උඹේ ඔලුවේ තියෙන අවුලක් නිසා මිස ඕක කරන මිනිස්සුන්ගේ වරදක් නිසා නෙමෙයි. උඹ කියන විදියට මේවා විකාරනම්, පිස්සොන්ට හොඳයි නම් ඕව කරන මිනිස්සුන්ට පිස්සු වෙන්න ඕනේ. එත් මතක තියාගනින් ඔය පාරට බැහැල ඉන්නේ රටේම හොඳම බුද්ධිමතුන් ටික මිස උඹ වගේ එක එකාට කඩේ යන ගොන් බාස්ලා ටිකක් නෙමෙයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හරි අධ්‍යාපනයක් නොලබපු අය මේ වගේ හැසිරෙනවා මචන් . මේ විදියට ගියොත් අනාගතයේ මේවගේ අය දහස් ගානක් අතර තම අපිට ජිවත් වෙන්න වෙන්නේ.
    ow bn elath aththa