ඕකා ඕවා කරන්නෙ නෑ. ඔය බොරුවට කෑ ගැහුවට ඔය බස් ජාවාරම ඕකා මලාට නවත්තන්නෙ නෑ!![]()


![]()
සහතික ඇත්ත ඒ කථාව නං
පුලුවන් නං තව එකක් අරං දායි![]()

අපෝ තව නම් එපා........!! 
ඕකා ඕවා කරන්නෙ නෑ. ඔය බොරුවට කෑ ගැහුවට ඔය බස් ජාවාරම ඕකා මලාට නවත්තන්නෙ නෑ!![]()


![]()
සහතික ඇත්ත ඒ කථාව නං
පුලුවන් නං තව එකක් අරං දායි![]()

අපෝ තව නම් එපා........!! 
එහෙනං උඹෙ වයිපරේටත් කිඹුහුං යන්ඩ ඇති ඊයෙ...
මේකෙ එකාල කියපු කථා වලට..

අනේ ඈත්තට උඹලට........ 
නැතුව! නැතුව! වම දකුන මාරු වෙච්ච පවර් ස්ටියරිං දාගත්තෙත් ඒකනේ!![]()

පවර් නැතුව දැන් විකුණගන්නවත් බෑ...... 
කොටින්ම ඕකා දැං අලයි බී ලූනුයි කන්නෙ ඉන්දියාවෙන් නං විතරයි ලු..![]()

වැලිමඩ පැත්තෙන් එන බස් එකකවත් නගින්නේ නෑ කඩුවෙලෙන්......!! 
හැබැයි ඕකට හෙතුවනං ලේලනඩ් හදන්නෙත් ඉන්දියාවෙ හින්දා වෙන්න ඕන..![]()


![]()
![]()
ඕකා වහ බොනවා ලේලන්ඩ් කම්පැනිය ටාටා එකෙං එහෙම ගත්තොත්
![]()
හෆොයි..... එහෙම වෙච්ච දාට නම් බස් විකුණලා දාන එක දානවාමයි.......!! ආයේ ඉතින් ටොෂිබා එක, HP ලා ගත්තත් ඒ ටිකම තමා......!! 
මං ඔය ඇහුවමයි...![]()
අඩෝ පට්ටයි නෙහ්...
මූ ඒක හයිබ්රිඩ් වත් කරලද දන්නෑ![]()

යකෝ මේ දවස් ටිකේ හයිවේ එකේ ඈදලත් 15.4ක් කරලා තිබ්බා...... 
hybrid කියන්නෙ ටොයටා එකෙන් මුගෙ වාහනෙ උස්සන් බලන්ලු ඉන්නෙ ඔය එනජිම කොපි කරගන්න..![]()

කොස් පොල් මාමේ, උඹලට විහිලු නේ........
මෙහේ කොළඹ නම් කරන්නේ නෑ තමා මේක 10 කට වඩා..... කොළඹින් පිට ඔය ගාන කරනවා..... යකෝ මේක මැනුවල් ගියර්..... ඔටෝ නෙවේ...... 1500CC 
Effin' LOL!!
![]()
![]()
ඉඳලා ඉදලා තරියාව වගා ලිඳකටම දැම්මා එහෙනන්![]()
![]()
පට්ට පට පට ඕයි.. +7
![]()
ඒ උඹලා මේක අදද දැක්කේ....?? මේක මගේ වැඩක් නෙවේ.... අපේ කුමාර456ගේ වැඩක්....... 
ලොල්... මූ ගෙ හැකියාවන් තාම ලෝකය අදුරගෙන නෑ...
ගෑනිවත් දන්නෙ නෑ ලු හරියට...
දැනගත්ත දවසට ලෝක යුද්ධයක් පටං ගනියි![]()


ඕකාමැරෙන්න ?![]()
ඕකා කියයි මාරයාටත් ලැපක් නැද්ද රෙපෙයාර් කරලා දෙන්නං කියලා..
නැත්තං උගෙං අහයි බියගම ශොප් එකක් තියෙනවා.. ඇදකුයි සින්ක් එකකුයි එක්ක.. බැරිද වැඩ කරන්න කියලා...![]()

මාරයා ගාව ඈත්තේ HP ලදරමක් වෙන්න ඕනි......!! 
හපොයි! ඔහොම කියන්න එපා බං. රත්නෙත් ත්රෙඩ් දායි මැරෙන්න ඕන කියලා!
![]()


වතුර හිඳිච්ච ලිඳකටම දාලා!![]()


සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා![]()

මේක මම කරපු එකක් නෙවේ......
මම කොහෙන්ද බං මෙච්චර හරියක් කරන්නේ..... මට ග්රෑෆික් මෙලෝ සංසාරයක් බෑ.......
මේක කුමාර456 දීපු ගේමක් මෙන්න මේ ත්රෙඩ් එකේ.......!! 

http://www.elakiri.com/forum/showthread.php?t=1385182
http://www.elakiri.com/forum/showpost.php?p=12430283&postcount=885
ඔය කියන තරම් ඕක පෙට්රල් කරයිද බං.....?? සිටි ලිමිට්ද දන්නේ නෑ ඔය හැම ඈඩ් එකේම 15Km per Litter කියලා තියෙන්නේ.....?? 
කුමාරයට් තරියත් එකක් රාජකීය මලක් තියනව ඇති එහෙනං!මේක මම කරපු එකක් නෙවේ......
මම කොහෙන්ද බං මෙච්චර හරියක් කරන්නේ..... මට ග්රෑෆික් මෙලෝ සංසාරයක් බෑ.......
මේක කුමාර456 දීපු ගේමක් මෙන්න මේ ත්රෙඩ් එකේ.......!!
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1385182
Code:http://www.elakiri.com/forum/showpost.php?p=12430283&postcount=885

ලබ්බ තමයි! ඕක ඔච්චර කරන්නෙ නෑ. 1500cc 5 forward gearbox තියන මොඩල් එකෙ engine එක සුපිරියටම තියන එකක් 15ක් කරයි. ඔය කාර් එකට ඒ දවස් වල ඉඳන් තැන තියෙන්නෙ ඕකෙ බොඩිය හයිය හින්ඳායි. ඕකෙ තියෙන්නෙ පරන කාර් වල එන මහත ගේජ් එක හින්ඳා.කොස් පොල් මාමේ...... මට ලාන්සර් බොක්ස් එකක් ගැන ආශාවක් ආවෝ......ඔය කියන තරම් ඕක පෙට්රල් කරයිද බං.....?? සිටි ලිමිට්ද දන්නේ නෑ ඔය හැම ඈඩ් එකේම 15Km per Litter කියලා තියෙන්නේ.....??
![]()
කුමාරයට් තරියත් එකක් රාජකීය මලක් තියනව ඇති එහෙනං!![]()

නෑ බං... එහෙම කේස් එකක් නෑ.... ඕක අර ත්රෙඩ් එකේ, තරියට ලිද සෙට් කරලා දෙන්න කරපු වැඩක්....... 


ලබ්බ තමයි! ඕක ඔච්චර කරන්නෙ නෑ. 1500cc 5 forward gearbox තියන මොඩල් එකෙ engine එක සුපිරියටම තියන එකක් 15ක් කරයි. ඔය කාර් එකට ඒ දවස් වල ඉඳන් තැන තියෙන්නෙ ඕකෙ බොඩිය හයිය හින්ඳායි. ඕකෙ තියෙන්නෙ පරන කාර් වල එන මහත ගේජ් එක හින්ඳා.
පෙට්රල් කරන කාර් එකක් හැටියට නං ඕකට නමක් නෑ. අනික ඕක තමයි rear wheel drive ආපු අන්තිම ලාන්සර් එක ෆුල් චෙසියක් තියන. නම තියෙන්නෙ ඔන්න ඔය හෙතු වලට.
අනික උඹ මොකද මේ පරණ කාර් හොයන්නෙ ?

ඒකත් එහෙමද.....?? නෑ බං..... දැන් මගේ වැඩ වලට පොඩි වාහන කට්ටක් ඕනා බං..... නැත්නම් බඩු (Desktop එහෙම) අරන් එන්න ගියහම three wheel වලට ගෙවලම ඉවරයක් නෑ..... FB-15 එක ඉතින් මගේ නෙවේ නේ..... ඉතින් පොඩි ගානකට, පොඩි වාහන කට්ටක් ගන්න බැලුවේ....... 
උඹට අලුත් එකකට යන්න පුලුවංනෙ ? ලීස් එකක් දාලා toyota avanza එකක් ගනින් 1500cc එක.බඩු අදි්්න්නත් පුලුවං, පිරිවර දාගෙන යන්නත් පුලුවං (dual A/C, seat පෙලි 3යි ). බිස්නස් වලට පට්ට ගහන්න මරු වාහනෙ.ඒකත් එහෙමද.....?? නෑ බං..... දැන් මගේ වැඩ වලට පොඩි වාහන කට්ටක් ඕනා බං..... නැත්නම් බඩු (Desktop එහෙම) අරන් එන්න ගියහම three wheel වලට ගෙවලම ඉවරයක් නෑ..... FB-15 එක ඉතින් මගේ නෙවේ නේ..... ඉතින් පොඩි ගානකට, පොඩි වාහන කට්ටක් ගන්න බැලුවේ.......
![]()