EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා ඕවා කරන්නෙ නෑ. ඔය බොරුවට කෑ ගැහුවට ඔය බස් ජාවාරම ඕකා මලාට නවත්තන්නෙ නෑ! :P

    :frown::frown:

    :rofl: :lol: සහතික ඇත්ත ඒ කථාව නං
    පුලුවන් නං තව එකක් අරං දායි :yes:

    :frown::no: අපෝ තව නම් එපා........!! :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl:
    හැබැයි ඕකට හෙතුවනං ලේලනඩ් හදන්නෙත් ඉන්දියාවෙ හින්දා වෙන්න ඕන.. :P

    :yes::yes:

    :rofl: :yes: :yes: ඕකා වහ බොනවා ලේලන්ඩ් කම්පැනිය ටාටා එකෙං එහෙම ගත්තොත් :rofl:

    :shocked: හෆොයි..... එහෙම වෙච්ච දාට නම් බස් විකුණලා දාන එක දානවාමයි.......!! ආයේ ඉතින් ටොෂිබා එක, HP ලා ගත්තත් ඒ ටිකම තමා......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    8.gif
    මං ඔය ඇහුවමයි...
    අඩෝ පට්ටයි නෙහ්...
    මූ ඒක හයිබ්‍රිඩ් වත් කරලද දන්නෑ :rolleyes::rofl:

    :frown::frown: යකෝ මේ දවස් ටිකේ හයිවේ එකේ ඈදලත් 15.4ක් කරලා තිබ්බා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hybrid කියන්නෙ ටොයටා එකෙන් මුගෙ වාහනෙ උස්සන් බලන්ලු ඉන්නෙ ඔය එනජිම කොපි කරගන්න.. :D

    :frown::oo: කොස් පොල් මාමේ, උඹලට විහිලු නේ........ :angry: මෙහේ කොළඹ නම් කරන්නේ නෑ තමා මේක 10 කට වඩා..... කොළඹින් පිට ඔය ගාන කරනවා..... යකෝ මේක මැනුවල් ගියර්..... ඔටෝ නෙවේ...... 1500CC :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Effin' LOL!!
    :lol: :lol: :lol:

    ඉඳලා ඉදලා තරියාව වගා ලිඳකටම දැම්මා එහෙනන් :rofl:

    :rofl::rofl: :rofl::rofl: පට්ට පට පට ඕයි.. +7 :love:

    :shocked: ඒ උඹලා මේක අදද දැක්කේ....?? මේක මගේ වැඩක් නෙවේ.... අපේ කුමාර456ගේ වැඩක්....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකා
    8.gif
    මැරෙන්න ? :no:
    ඕකා කියයි මාරයාටත් ලැපක් නැද්ද රෙපෙයාර් කරලා දෙන්නං කියලා..
    නැත්තං උගෙං අහයි බියගම ශොප් එකක් තියෙනවා.. ඇදකුයි සින්ක් එකකුයි එක්ක.. බැරිද වැඩ කරන්න කියලා... :rofl:

    :rofl::P මාරයා ගාව ඈත්තේ HP ලදරමක් වෙන්න ඕනි......!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම කරලා තියෙනවා... සුළුපටු අවුලක් නෙවෙයි තියෙන්නෙ මූට තරි මාමා එක්ක.. පොඩි දෙයක් නං කමෙන්ට් එකකින් බැනලා නතර කරන්න තිබුනා නෙහ්...
    ගිෆ් දාගෙන ලිං කපන්නෙ බට්ටා මාරු වෙලා නිසා :yes::yes::rofl:

    :oo::oo: මේක මම කරපු එකක් නෙවේ...... :no: මම කොහෙන්ද බං මෙච්චර හරියක් කරන්නේ..... මට ග්‍රෑෆික් මෙලෝ සංසාරයක් බෑ....... :no: මේක කුමාර456 දීපු ගේමක් මෙන්න මේ ත්‍රෙඩ් එකේ.......!! :yes::yes:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1385182

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=12430283&postcount=885

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොස් පොල් මාමේ...... මට ලාන්සර් බොක්ස් එකක් ගැන ආශාවක් ආවෝ...... :yes: ඔය කියන තරම් ඕක පෙට්‍රල් කරයිද බං.....?? සිටි ලිමිට්ද දන්නේ නෑ ඔය හැම ඈඩ් එකේම 15Km per Litter කියලා තියෙන්නේ.....?? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    කුමාරයට් තරියත් එකක් රාජකීය මලක් තියනව ඇති එහෙනං! :D
     
    ලබ්බ තමයි! ඕක ඔච්චර කරන්නෙ නෑ. 1500cc 5 forward gearbox තියන මොඩල් එකෙ engine එක සුපිරියටම තියන එකක් 15ක් කරයි. ඔය කාර් එකට ඒ දවස් වල ඉඳන් තැන තියෙන්නෙ ඕකෙ බොඩිය හයිය හින්ඳායි. ඕකෙ තියෙන්නෙ පරන කාර් වල එන මහත ගේජ් එක හින්ඳා.
    පෙට්රල් කරන කාර් එකක් හැටියට නං ඕකට නමක් නෑ. අනික ඕක තමයි rear wheel drive ආපු අන්තිම ලාන්සර් එක ෆුල් චෙසියක් තියන. නම තියෙන්නෙ ඔන්න ඔය හෙතු වලට.
    අනික උඹ මොකද මේ පරණ කාර් හොයන්නෙ ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුමාරයට් තරියත් එකක් රාජකීය මලක් තියනව ඇති එහෙනං! :D

    :no::no: නෑ බං... එහෙම කේස් එකක් නෑ.... ඕක අර ත්‍රෙඩ් එකේ, තරියට ලිද සෙට් කරලා දෙන්න කරපු වැඩක්....... :D:yes:;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බ තමයි! ඕක ඔච්චර කරන්නෙ නෑ. 1500cc 5 forward gearbox තියන මොඩල් එකෙ engine එක සුපිරියටම තියන එකක් 15ක් කරයි. ඔය කාර් එකට ඒ දවස් වල ඉඳන් තැන තියෙන්නෙ ඕකෙ බොඩිය හයිය හින්ඳායි. ඕකෙ තියෙන්නෙ පරන කාර් වල එන මහත ගේජ් එක හින්ඳා.
    පෙට්රල් කරන කාර් එකක් හැටියට නං ඕකට නමක් නෑ. අනික ඕක තමයි rear wheel drive ආපු අන්තිම ලාන්සර් එක ෆුල් චෙසියක් තියන. නම තියෙන්නෙ ඔන්න ඔය හෙතු වලට.
    අනික උඹ මොකද මේ පරණ කාර් හොයන්නෙ ?

    :oo::oo: ඒකත් එහෙමද.....?? නෑ බං..... දැන් මගේ වැඩ වලට පොඩි වාහන කට්ටක් ඕනා බං..... නැත්නම් බඩු (Desktop එහෙම) අරන් එන්න ගියහම three wheel වලට ගෙවලම ඉවරයක් නෑ..... FB-15 එක ඉතින් මගේ නෙවේ නේ..... ඉතින් පොඩි ගානකට, පොඩි වාහන කට්ටක් ගන්න බැලුවේ....... :D
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: ඒකත් එහෙමද.....?? නෑ බං..... දැන් මගේ වැඩ වලට පොඩි වාහන කට්ටක් ඕනා බං..... නැත්නම් බඩු (Desktop එහෙම) අරන් එන්න ගියහම three wheel වලට ගෙවලම ඉවරයක් නෑ..... FB-15 එක ඉතින් මගේ නෙවේ නේ..... ඉතින් පොඩි ගානකට, පොඩි වාහන කට්ටක් ගන්න බැලුවේ....... :D
    උඹට අලුත් එකකට යන්න පුලුවංනෙ ? ලීස් එකක් දාලා toyota avanza එකක් ගනින් 1500cc එක.බඩු‌ අදි්්න්නත් පුලුවං, පිරිවර දාගෙන යන්නත් පුලුවං (dual A/C, seat පෙලි 3යි ). බිස්නස් වලට පට්ට ගහන්න මරු වාහනෙ.
     
    Status
    Not open for further replies.