උඹට අලුත් එකකට යන්න පුලුවංනෙ ? ලීස් එකක් දාලා toyota avanza එකක් ගනින් 1500cc එක.බඩු අදි්්න්නත් පුලුවං, පිරිවර දාගෙන යන්නත් පුලුවං (dual A/C, seat පෙලි 3යි ). බිස්නස් වලට පට්ට ගහන්න මරු වාහනෙ.
පිස්සු හැදෙයි..... එච්චර ලොකු ගානකට යන්න බෑ බං..... මම මේ බයික් එකක් හෝ ත්රී වීල් එකක් ගන්න බැලුවේ ඒ වැඩ වලට..... මේ ලාන්සර් බොක්ස් අඩුවට තිබ්බ නිසා උඹෙන් ඈහුවේ....... 
මේක නිකන් නිසාන් වල ආව සදහටම ඔබ මගේ මොඩල් එක (සෙරීනා) වගේනේ......


Last edited:






