EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹට අලුත් එකකට යන්න පුලුවංනෙ ? ලීස් එකක් දාලා toyota avanza එකක් ගනින් 1500cc එක.බඩු‌ අදි්්න්නත් පුලුවං, පිරිවර දාගෙන යන්නත් පුලුවං (dual A/C, seat පෙලි 3යි ). බිස්නස් වලට පට්ට ගහන්න මරු වාහනෙ.

    :shocked: පිස්සු හැදෙයි..... එච්චර ලොකු ගානකට යන්න බෑ බං..... මම මේ බයික් එකක් හෝ ත්‍රී වීල් එකක් ගන්න බැලුවේ ඒ වැඩ වලට..... මේ ලාන්සර් බොක්ස් අඩුවට තිබ්බ නිසා උඹෙන් ඈහුවේ....... :yes:

    Toyota-Avanza2.jpg


    මේක නිකන් නිසාන් වල ආව සදහටම ඔබ මගේ මොඩල් එක (සෙරීනා) වගේනේ...... :rofl::P
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: පිස්සු හැදෙයි..... එච්චර ලොකු ගානකට යන්න බෑ බං..... මම මේ බයික් එකක් හෝ ත්‍රී වීල් එකක් ගන්න බැලුවේ ඒ වැඩ වලට..... මේ ලාන්සර් බොක්ස් අඩුවට තිබ්බ නිසා උඹෙන් ඈහුවේ....... :yes:

    මේක නිකන් නිසාන් වල ආව සදහටම ඔබ මගේ මොඩල් එක (සෙරීනා) වගේනේ...... :rofl::P
    ලංකාවෙ හරක්ට ඕකෙ වටිනාකම තේරෙන්නෙ නැති හින්දා ඒ. ඕක සෙරිනා වහෙ ලෙඩ දෙන වාහනයක් නෙමෙයි. ground clearance එකත් වැඩි හින්දා ඕන පාරක යන්න පුලුවං. ලංකාවට ගැලපෙන වාහනයක්.
    පොඩි ගනන් වලට බලනවා නං ලාන්සර් වැගන් එකක් ගනින්. 4කට අඩුවෙන් හොඳ එකක් ගන්න පුලුවං, 1500cc එක හොඳට පෙට්රල් කරනවා, වැගන් හින්දා බඩු දාං යන්නත් පුලුවං.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවෙ හරක්ට ඕකෙ වටිනාකම තේරෙන්නෙ නැති හින්දා ඒ. ඕක සෙරිනා වහෙ ලෙඩ දෙන වාහනයක් නෙමෙයි. ground clearance එකත් වැඩි හින්දා ඕන පාරක යන්න පුලුවං. ලංකාවට ගැලපෙන වාහනයක්.
    පොඩි ගනන් වලට බලනවා නං ලාන්සර් වැගන් එකක් ගනින්. 4කට අඩුවෙන් හොඳ එකක් ගන්න පුලුවං, 1500cc එක හොඳට පෙට්රල් කරනවා, වැගන් හින්දා බඩු දාං යන්නත් පුලුවං.

    oya wahane second hand keeyak wenawada boss ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න ඒ ටික හොඳට බලාගන්න..
    අපෝ මහත්තයා තහඩු ශීට් කාලක වැඩ තියෙන්නෙ කියලා පටං ගත්තම ඉවර වෙන්නෙ ශීට් දෙකහමාරයි.. කැට්ලොයි ටිං 4යි.. පොටි ටිං 2යි,..... බ්ලා බ්ලා බ්ලා :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල කලින් එකක් comment දල තිබුනනේ ඌ ටින්කරින් වලට කැමති කියලා, ඉතින් මේක ගැලපෙනවා.....:rolleyes:
    ටිංකර් නං ටින්කර්... ආයෙ සුළු සුළු ඒවා වැඩක් නෑ...

    මෙහ්... මචංලා.... කාර් හොයන්න එපා... මිනිපුරයෝ උඹට ඇහුනද ??

    දැං ගිහිං වෑන් එකක් බැලුවා... ගන්නවා කියලා ආවෙ... බදවල් ඔක්කොම ගහන්න ඕනෙ ඒකෙත් :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලාන්සර් පෙට්ටි :
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=70&vehicleno=175745
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=79&vehicleno=174611
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=100&vehicleno=174479
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=70&vehicleno=174414
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=87&vehicleno=174108
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=171&vehicleno=173765
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=61&vehicleno=173815
    http://www.automart.lk/vehicleinfo....e=1&searchVehicle=1&hits=119&vehicleno=173748
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=99&vehicleno=173725
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=50&vehicleno=173527
    http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=59&vehicleno=173464
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=124&vehicleno=172307
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=181&vehicleno=171353
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=142&vehicleno=171276
    http://www.automart.lk/vehicleinfo....ge=2&searchVehicle=1&hits=90&vehicleno=169909
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=105&vehicleno=169668
    http://www.automart.lk/vehicleinfo....e=2&searchVehicle=1&hits=105&vehicleno=169668
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=203&vehicleno=167053
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=276&vehicleno=167003
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=179&vehicleno=166750
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=170&vehicleno=166238
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=126&vehicleno=165423 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....ge=3&searchVehicle=1&hits=97&vehicleno=165373
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=178&vehicleno=164570 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....e=3&searchVehicle=1&hits=138&vehicleno=163079 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=236&vehicleno=161185
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=213&vehicleno=161142
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=458&vehicleno=159535
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=203&vehicleno=159398 <-- රත්නපුරේ
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=385&vehicleno=155959
    http://www.automart.lk/vehicleinfo....e=4&searchVehicle=1&hits=217&vehicleno=154755
    http://www.automart.lk/vehicleinfo....e=5&searchVehicle=1&hits=295&vehicleno=152494 <-- රත්නපුරේ
    8.gif
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P කියලා වැඩක් නෑ බං..... මේකේ තියෙන කෑලි ටිකවත් වටින්නේ නෑ ලක්ෂ දෙකක්වත්........ අනික මොකද මේක පරණ කාර් ප්‍රදර්ශනේකටවත් ගෙනියන්න කියලෑ....... :rofl::P
    :rofl::rofl::yes::yes: පිට්ටු මිනිස්සු ඉන්නවා නෙව.. :baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටිංකර් නං ටින්කර්... ආයෙ සුළු සුළු ඒවා වැඩක් නෑ...

    මෙහ්... මචංලා.... කාර් හොයන්න එපා... මිනිපුරයෝ උඹට ඇහුනද ??

    දැං ගිහිං වෑන් එකක් බැලුවා... ගන්නවා කියලා ආවෙ... බදවල් ඔක්කොම ගහන්න ඕනෙ ඒකෙත් :yes:
    දාපං බලන්න විස්තර.. බොංගො එකක්ද ? :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නෑ බං සිරාවටම...
    දවසක් අපි වෑන් එකක් බලන්න ගියා...
    තර්ටියක්... ෆුල් ඔප්ශන්,ඒසී,පවර් ස්ටියරින්,පවර් මිරර්, :baffled::baffled:
    පිස්සු පීකුදු... අපිට ෆිස්සු හැදුනා ඒක දැකලා... වැඩි ඈතකත් නෙවෙයි නිසා ගියා බලන්න.. ) මංකඩේ පාරෙ..

    ගියාම මෙන්න තියෙනවා ලදරමක්.... ඇතුලට නැගලා උඩ බැලුවම මහ දවල් තරු පායලා.. :oo:
    බැලින්නං වහලෙ හිල්.. :baffled::baffled:

    මං ඇහුවා මේක එපා.. අර ඉන්ටර්නෙට් එකේ තිබ්බ වෑන් එක කෝ කියලා...
    ඌ කියනවා ආ... මං ඉන්ටනෙට් කැෆේ එකකින් ඇඩ් එක දැම්මෙ.... ඒ මල්ලි මගෙං මොනවද ඇහුවා තමයි... මං හා හා කිව්වා කියලා.. :angry::angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං සිරාවටම...
    දවසක් අපි වෑන් එකක් බලන්න ගියා...
    තර්ටියක්... ෆුල් ඔප්ශන්,ඒසී,පවර් ස්ටියරින්,පවර් මිරර්, :baffled::baffled:
    පිස්සු පීකුදු... අපිට ෆිස්සු හැදුනා ඒක දැකලා... වැඩි ඈතකත් නෙවෙයි නිසා ගියා බලන්න.. ) මංකඩේ පාරෙ..

    ගියාම මෙන්න තියෙනවා ලදරමක්.... ඇතුලට නැගලා උඩ බැලුවම මහ දවල් තරු පායලා.. :oo:
    බැලින්නං වහලෙ හිල්.. :baffled::baffled:

    මං ඇහුවා මේක එපා.. අර ඉන්ටර්නෙට් එකේ තිබ්බ වෑන් එක කෝ කියලා...
    ඌ කියනවා ආ... මං ඉන්ටනෙට් කැෆේ එකකින් ඇඩ් එක දැම්මෙ.... ඒ මල්ලි මගෙං මොනවද ඇහුවා තමයි... මං හා හා කිව්වා කියලා.. :angry::angry:
    :rofl: :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: වැලිමඩ උන්ගේ පුරුදු / හැටි වෙනස් කරන්න බෑ නේ බං අපිට......

    :oo: ගැරේජ් කාරයින්ගේ ස්වභාවය...... අන්න ඌ දාගෙන උගේ එකට තියන්න පලංචි හොයනවලු....... :rofl:

    :oo: වියදම් ඔහොම තමා බං අද කාලේ...... :( ආස්චර්යනේ......!!

    :oo: තරි UPS එකට වෙන රිප්ලේස්මන්ට් එකක් දෙනවා මම..... :yes:

    :oo: බස් වල උන් ඉතින් වෙනදටත් ගෙනාව එකක්යෑ....... කෑ ගැහුවහම දවසක් දෙකක් හොදට ගේනවා....... :yes:

    :oo: කොයි දේ වෙන්නෙත් අපගේ හොදටයි කියලා ඉන්නවා බං මම නම් දැන්........!! :yes::D:yes:
    සුභවාදීව ප්‍රශ්න වලට මුන දෙන එක හොදයි... :D
    දෙයියො උනත් උඹ ගැන බලයි... :yes::yes::D
    ඔහෑ ඔහෑ සද්දයක් ඇහෙද්දි ප්‍රශ්න ඔක්කොම විසදෙයි..
    11.gif
    .

    මොරටු බාසා උඹට කපපු ලිද උඹ ඌටම රිටන් කලා නෙහ්.. :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :growl::growl: bat man :oo: ... e ganan walata wahana ganna nadda ban ... mama mele hasarak dannae :dull:
    ground clearance විශේෂයෙන් බලන්නෙ off road vehicles වලට. jeep, pickup වලට. ඔය ගනන් වලට Isuzu, Mitsubishi, Land Rover, Toyota jeep, double cab නං තියනවා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: එහෙනම් ඌ කිව්වේ ඌට මල පැනලා හිටපු වෙලාවක උඹ කතා කරලා, උඹටත් ඈමතුවා කියලා..... :rofl::P
    ඒ උඹව චූන් කරන්න කියන්න ඇත්තෙ... අපි බොහොම සුහදව කථා කලා :yes::yes:
     
    Status
    Not open for further replies.