1990/07/16 17.30 Kegalle :cool:
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Sep 23, 2012 #21 1990/07/16 17.30 Kegalle
Mozilla Well-known member Oct 16, 2007 15,843 811 113 අනුන්ගේ ඒවා ඇයි න Sep 23, 2012 #23 Pink panther said: 1990/07/16 17.30 Kegalle Click to expand...
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Sep 23, 2012 #24 Mozilla said: Click to expand... Reported
namal_akash Active member Nov 19, 2008 393 112 43 Kadawatha Sep 23, 2012 #25 1984. 04. 11 01:31 AM Badulla District Thank you
Mozilla Well-known member Oct 16, 2007 15,843 811 113 අනුන්ගේ ඒවා ඇයි න Sep 23, 2012 #26 Pink panther said: Reported Click to expand...
bhanu perera Well-known member Jul 10, 2010 2,166 522 113 Italy naples Sep 23, 2012 #27 Mozilla said: Click to expand...
A Astrologer Member Sep 23, 2012 12 1 0 Sep 23, 2012 #28 P&H said: 1987 - 07 - 01 10.58 AM Matara Click to expand... සිංහ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රය අනුව පලාපල විස්තර මෙසේය. ඔබේ ලග්නාධිපතියා ඉන්නේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන 11 වැනි භාවයේ සම බලයෙන්. ජීවිතේ ඔබ විසින් ගන්නා තීරණ වල සාර්ථක භාවය වැඩි කිරීමට මේ පිහිටීම බෙහෙවින් ඉවහල් වෙනවා.ඇතැම් තීරණ වැරදි යයි ඔබ සිතුවත් වෙනයම් අනර්ථයක් සිදු වීමට සිදු වීම වලකාලීමට ඔබ ස්වාධීනව ගත් තීරණ මූලික වෙනවා. සියලුම අරිෂ්ට යෝග බංග වෙන යෝගයක්ද මෙමගින්ම යෙදෙනවා. අනතුරක් වෙන්න තියෙනවා නම් මොනයම් විදියකින් හරි ඒක වලක්වන්න මේ පිහිටීම ඉවහල් වෙනවා. වෙන අනතුරක් සිහිනෙන් හරි පෙන්නනවා. රවි බුධ සිකුරු කේන්දරයේ සියලුම ලැබීම් පෙන්නන 11 වැනි භාවයේ සංයෝග වෙලා තියෙනවා. මෙය යහපත් පිහිටීමකි. සාපේක්ෂව මෙය සැප විඳීමට ආසක්ත බවක් දක්වන යෝගයක් නමුත් සුලබව දක්නට ලැබෙන යෝගයක්. මෙහිදී බුද්ධි කාරක බුධ ග්‍රහයා ස්වක්ෂේත්ර බලයෙන් රවි හා යෝග වී සිටීම තුලින් පන නැගෙන බුධ ආධිත්‍ය යෝගය බලවත් වෙනවා. සාමාන්‍ය බුද්ධිය අතින් ඉතා ඉහල මට්ටමක ඉන්න පුද්ගලයෙක්. කේන්දරයේ ශනි 4 වෙනි භාවයේ සතුරු බලයෙන් පිහිටා තිබේ. ඔබ ඇතැම් විට දැඩි ලෙස සැර පරුෂ අදහස් වලින් යුත් පුද්ගලයෙක් වෙනවා. එය පාලනය කර ගත යුත්තේ මේ හේතුව නිසාම ඇසුරු කරන්නන් අතර ඔබ අප්‍රසාදයට පත් වීමේ ඉඩ කඩක් පෙන්වන නිසා. පුන්යයස්තානයේ ගුරු මිත්‍ර බලයෙන් සිටීමෙන්ම ඔබේ පෙර පින් බලය විදහා දැක්වෙනවා. මෙවන් පුණ්‍යවන්ත කේන්දර හිමි ඔබ මේ වන විට ගත කරමින් පවතින්නේ රවි මහා දසාවේ ශනි අතුරු දසාවයි.එය 2013/02/13 දක්වා පවතිනවා. මේ කාල සීමාව අතර තුර ඔබ විශේෂයෙන්ම ඔබේ පවුලේ සමගිය පවත්වාගෙන යාමට උත්සුක විය යුතුය. මක් නිසාද යත් මේ කාලවකවානුව ඔබේ සමීප ඥාතීන් සමග ඔබේ අමනාප විය හැකි කාලයක් බැවිනි
P&H said: 1987 - 07 - 01 10.58 AM Matara Click to expand... සිංහ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රය අනුව පලාපල විස්තර මෙසේය. ඔබේ ලග්නාධිපතියා ඉන්නේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන 11 වැනි භාවයේ සම බලයෙන්. ජීවිතේ ඔබ විසින් ගන්නා තීරණ වල සාර්ථක භාවය වැඩි කිරීමට මේ පිහිටීම බෙහෙවින් ඉවහල් වෙනවා.ඇතැම් තීරණ වැරදි යයි ඔබ සිතුවත් වෙනයම් අනර්ථයක් සිදු වීමට සිදු වීම වලකාලීමට ඔබ ස්වාධීනව ගත් තීරණ මූලික වෙනවා. සියලුම අරිෂ්ට යෝග බංග වෙන යෝගයක්ද මෙමගින්ම යෙදෙනවා. අනතුරක් වෙන්න තියෙනවා නම් මොනයම් විදියකින් හරි ඒක වලක්වන්න මේ පිහිටීම ඉවහල් වෙනවා. වෙන අනතුරක් සිහිනෙන් හරි පෙන්නනවා. රවි බුධ සිකුරු කේන්දරයේ සියලුම ලැබීම් පෙන්නන 11 වැනි භාවයේ සංයෝග වෙලා තියෙනවා. මෙය යහපත් පිහිටීමකි. සාපේක්ෂව මෙය සැප විඳීමට ආසක්ත බවක් දක්වන යෝගයක් නමුත් සුලබව දක්නට ලැබෙන යෝගයක්. මෙහිදී බුද්ධි කාරක බුධ ග්‍රහයා ස්වක්ෂේත්ර බලයෙන් රවි හා යෝග වී සිටීම තුලින් පන නැගෙන බුධ ආධිත්‍ය යෝගය බලවත් වෙනවා. සාමාන්‍ය බුද්ධිය අතින් ඉතා ඉහල මට්ටමක ඉන්න පුද්ගලයෙක්. කේන්දරයේ ශනි 4 වෙනි භාවයේ සතුරු බලයෙන් පිහිටා තිබේ. ඔබ ඇතැම් විට දැඩි ලෙස සැර පරුෂ අදහස් වලින් යුත් පුද්ගලයෙක් වෙනවා. එය පාලනය කර ගත යුත්තේ මේ හේතුව නිසාම ඇසුරු කරන්නන් අතර ඔබ අප්‍රසාදයට පත් වීමේ ඉඩ කඩක් පෙන්වන නිසා. පුන්යයස්තානයේ ගුරු මිත්‍ර බලයෙන් සිටීමෙන්ම ඔබේ පෙර පින් බලය විදහා දැක්වෙනවා. මෙවන් පුණ්‍යවන්ත කේන්දර හිමි ඔබ මේ වන විට ගත කරමින් පවතින්නේ රවි මහා දසාවේ ශනි අතුරු දසාවයි.එය 2013/02/13 දක්වා පවතිනවා. මේ කාල සීමාව අතර තුර ඔබ විශේෂයෙන්ම ඔබේ පවුලේ සමගිය පවත්වාගෙන යාමට උත්සුක විය යුතුය. මක් නිසාද යත් මේ කාලවකවානුව ඔබේ සමීප ඥාතීන් සමග ඔබේ අමනාප විය හැකි කාලයක් බැවිනි
HashanR Member Jun 26, 2011 2,839 421 0 Matara Sep 23, 2012 #29 1994.09(sep).02 9.02 AM Galle(Mahamodara)
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Sep 23, 2012 #30 bhanu perera said: Click to expand... Hari hina neda...
chamaz Well-known member May 2, 2009 13,202 1,272 113 Sep 23, 2012 #32 1990.5.22 00.00. a.m Mars Last edited: Sep 23, 2012
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Sep 23, 2012 #33 Mozilla said: Click to expand... Mozilla Senior Member Banned
m2chamara Well-known member Jun 8, 2008 5,376 56 48 .::Sl::. Sep 23, 2012 #34 1990.07.23 00.14 Ragama
chamaz Well-known member May 2, 2009 13,202 1,272 113 Sep 23, 2012 #35 Pink panther said: Mozilla Senior Member Banned Click to expand... moda athal
L lahiru504 Well-known member May 13, 2012 677 406 63 gampaha Sep 23, 2012 #36 1990-03-29 11.43 A.M sri jayawardhanapura (colombo) thanx macho,,,,,
S sanathj2008 Active member Mar 27, 2011 357 74 28 Sep 23, 2012 #37 1979 - 12 - 30 9.00 PM Colombo Thanks macho
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,133 113 35 ~ ση тнє ƒℓσω ~ Sep 23, 2012 #38 chamaz said: moda athal Click to expand... Gihin ganinko ehenma paththakata wela panditha athal....
nadeejalm Member Jan 5, 2012 1,103 136 0 Sep 23, 2012 #39 Pink panther said: Mozilla Senior Member Banned Click to expand... මොකද බන් ඒ උඹට එච්චර තරහ ගියේ
chamaz Well-known member May 2, 2009 13,202 1,272 113 Sep 23, 2012 #40 Pink panther said: Gihin ganinko ehenma paththakata wela panditha athal.... Click to expand... umma