EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    T-Belt කියන්නේ මොකක්ද..මොනවද ඒකෙන් වෙන්නේ..:rolleyes::rolleyes:
    tbelt එකෙන් තමයි එන්ජිම අල්ලන් ඉන්නෙ. බුරුල් උනොත් වැටෙනවා :P
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    tbelt එකෙන් තමයි එන්ජිම අල්ලන් ඉන්නෙ. බුරුල් උනොත් වැටෙනවා :P
    එතකොට අලුත් ඒවගේ ටි බෙල්ට් නැත්තම් ඒවගේ මොනවද තියෙන්නේ..:rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් රට යන හැටියට නම් ජොබ් කරලත් ගොඩ ඒමක් නෑ...:no:

    ඒක නෙමෙයි... මොකද්ද බං FB15 EX saloon එකෙයි super saloon එකෙයි වෙනස..? :confused:උඹ එදා කිව්වෙ super saloon එකක්ම ගන්න කියල... :nerd:

    Super saloon eke door handles silver inner handles uth silver, back seat eke arm rest enawa,AC buttons touch & climate control, engine nam 1500cc thsma wenasak na.
     
    Status
    Not open for further replies.