ඔව් ඉතින් දැන් බස් වල හිගා කන එක තමා ලාභම ජොබක් කරනවට වඩා......
Super Saloon එකේ දොරවල් වල හැඩල් එක නිකල්...... පිටිපස්සේ සීට් එකේ ආම් රෙස්ට් & හෙඩ් රෙස්ට් තියෙනවා...... බ්රේක් ලයිට් එකක් එනවා පිටිපස්සේ වීදුරුව මැදට...... තව AC එහෙම කන්ට්රෝල් පැනල් එක වෙනස්....... හ්ම්ම්..... තව මතකෙට එන්නේ නෑ.....මම හිතන්නේ RPM Meter එකත් එනවා මේ Super Saloon එකේ විතරක්..... හැබැයි මගේ එක නම් මැනුවල්..... ඔටෝ එකේ කොහොමද නොදනී........!!
![]()
22 කට විතර super saloon එකක් ගන්න පුලුවන් වෛයිද ?

ඔව් ඉතින් දැන් බස් වල හිගා කන එක තමා ලාභම ජොබක් කරනවට වඩා...... 

මම හිතන්නේ RPM Meter එකත් එනවා මේ Super Saloon එකේ විතරක්..... හැබැයි මගේ එක නම් මැනුවල්..... ඔටෝ එකේ කොහොමද නොදනී........!!






මැනුවල් එකේ තෙල් කිරිල්ල නම් හොදයි මචෝ.......