EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඔව් ඉතින් දැන් බස් වල හිගා කන එක තමා ලාභම ජොබක් කරනවට වඩා...... :rofl::P

    Super Saloon එකේ දොරවල් වල හැඩල් එක නිකල්...... පිටිපස්සේ සීට් එකේ ආම්‍ රෙස්ට් & හෙඩ් රෙස්ට් තියෙනවා...... බ්‍රේක් ලයිට් එකක් එනවා පිටිපස්සේ වීදුරුව මැදට...... තව AC එහෙම කන්ට්‍රෝල් පැනල් එක වෙනස්....... හ්ම්ම්..... තව මතකෙට එන්නේ නෑ..... :rolleyes: මම හිතන්නේ RPM Meter එකත් එනවා මේ Super Saloon එකේ විතරක්..... හැබැයි මගේ එක නම් මැනුවල්..... ඔටෝ එකේ කොහොමද නොදනී........!! :)

    22 කට විතර super saloon එකක් ගන්න පුලුවන් වෛයිද ?:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    22 කට විතර super saloon එකක් ගන්න පුලුවන් වෛයිද ?:nerd:

    :oo: මචන් ගණන් නම් දන්නේ නෑ බං දැන් මේවා යන.... පොඩ්ඩක් කොස් පොල් සීයා.... තරි මාමි වගේ කන්ටැක්ට් කරලා බලපන්...... වාහනේ බලන්න නම් (FB-15 නම්) මම එන්නම්...... :yes: :D :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මචන් ගණන් නම් දන්නේ නෑ බං දැන් මේවා යන.... පොඩ්ඩක් කොස් පොල් සීයා.... තරි මාමි වගේ කන්ටැක්ට් කරලා බලපන්...... වාහනේ බලන්න නම් (FB-15 නම්) මම එන්නම්...... :yes: :D :)

    Umbe ekata 18k dennam. Mokada nissan suckz neh ?:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: මචන් ගණන් නම් දන්නේ නෑ බං දැන් මේවා යන.... පොඩ්ඩක් කොස් පොල් සීයා.... තරි මාමි වගේ කන්ටැක්ට් කරලා බලපන්...... වාහනේ බලන්න නම් (FB-15 නම්) මම එන්නම්...... :yes: :D :)

    එල.... කොහෙ හරි විකුනන එකක් දැක්කොත් පොඩ්ඩක් කියපන්.. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල.... කොහෙ හරි විකුනන එකක් දැක්කොත් පොඩ්ඩක් කියපන්.. :)

    :):) අනිවා අනිවා.... දන්න කියන එකෙක්ගේ ලග නම් නෑ බං එකක්....... එලකිරියේම ඩයල් එකක් දාලා තිබ්බා මීට මාස දෙක තුනකට කලින්..... දැන් ඒක විකුනලා ඈති..... අනික මතක හැටියට ඒක Ex Saloon White Color එකක්.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :):):)

    ඕක මැනුවල් බං.. auto ඕනෙ..:baffled:

    :shocked::shocked: Nissan Super Saloon FB 15 in excellent condition, pearl white colour, meter reading 140,030 Km (genuine milage), year of manufacture 2003 registration in Sri Lanka 2006, engine capacity 1500 cc, MANUAL TRANSMISSION for the highest offer.

    මේක ගත්ත දවසේ ඉදලම පැදලා........ :( මැනුවල් එකේ තෙල් කිරිල්ල නම් හොදයි මචෝ....... :yes: අනික වයිපරේට මැනුවල් එකක් පුරුදු කරපන්..... :yes: බ්‍රේක් නැති උනත් ගියර් වලින් බ්‍රේක් තියෙනවා..... :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :):) අනිවා අනිවා.... දන්න කියන එකෙක්ගේ ලග නම් නෑ බං එකක්....... එලකිරියේම ඩයල් එකක් දාලා තිබ්බා මීට මාස දෙක තුනකට කලින්..... දැන් ඒක විකුනලා ඈති..... අනික මතක හැටියට ඒක Ex Saloon White Color එකක්.......

    එල...
    11.gif
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මට නම් හිතෙන්නේ කලබල වෙන්නේ නැතුව හොඳට හෙව්වොත් 22ට K නොම්බරයක් ගන්න පුළුවන්..:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked::shocked: Nissan Super Saloon FB 15 in excellent condition, pearl white colour, meter reading 140,030 Km (genuine milage), year of manufacture 2003 registration in Sri Lanka 2006, engine capacity 1500 cc, MANUAL TRANSMISSION for the highest offer.

    මේක ගත්ත දවසේ ඉදලම පැදලා........ :( මැනුවල් එකේ තෙල් කිරිල්ල නම් හොදයි මචෝ....... :yes: අනික වයිපරේට මැනුවල් එකක් පුරුදු කරපන්..... :yes: බ්‍රේක් නැති උනත් ගියර් වලින් බ්‍රේක් තියෙනවා..... :D

    එයාට මැනුවල් තියා ඔටෝ එකවත් පුරුදු කරගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ.. මටත් මනුවල් එක හොඳයි කියල හිතෙනවා.. කචල් අඩුයිනේ.. ඒත් ඉතිං auto තමයි ගන්න වෙන්නේ...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් හිතෙන්නේ කලබල වෙන්නේ නැතුව හොඳට හෙව්වොත් 22ට K නොම්බරයක් ගන්න පුළුවන්..:yes::yes:

    මට G නොම්මරයක් වුනත් කමක් නෑ බං.. භාන්ඩේ හොඳ නම්.. :)
     
    Status
    Not open for further replies.