urajdrlk_සොහොයුරා_වෙත

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    camel_milk.jpg

    ඔබේ දරුවාත් මන්ද ගතියෙන්ද? , එසේ නම් ඔහු නිරතුරු ශක්තිය වැයවන දෙයක් සිදු කරනවා විය හැක... දෙමව්පියනි දෙන්න ඔබගේ දරුවාට ගයාන්- ඩේරි ප්‍රොඩක්ට්ස් නිවසින් ගෙන එන ඔටු කිරි! විමසන්න නිවසටම ගෙන්වා ගන්න.....

    Joe+Camel.jpg

    සැ.යු.: ඔබ අත "HP" පරිගනකයක් මිලදි ගත් රිසිට්පතක් තිබේද? එසේනම් 20% දක්වා ඔටු කිරි වට්ටම්!

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    :lol: Mamanun dakala na u HP cha kiyanawa. Anika ehema kiwwath waradak na. HP wala oni tharan awul enawa :P Ekai HP echchara ganun naththeth. U ehema kiwwanun eka aththa :rofl: Uba wadak balan idahan
     
    • Like
    Reactions: urajdrlk

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    camel_milk.jpg

    ඔබේ දරුවාත් මන්ද ගතියෙන්ද? , එසේ නම් ඔහු නිරතුරු ශක්තිය වැයවන දෙයක් සිදු කරනවා විය හැක... දෙමව්පියනි දෙන්න ඔබගේ දරුවාට ගයාන්- ඩේරි ප්‍රොඩක්ට්ස් නිවසින් ගෙන එන ඔටු කිරි! විමසන්න නිවසටම ගෙන්වා ගන්න.....

    Joe+Camel.jpg

    සැ.යු.: ඔබ අත "HP" පරිගනකයක් මිලදි ගත් රිසිට්පතක් තිබේද? එසේනම් 20% දක්වා ඔටු කිරි වට්ටම්!

    rep 6+
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    මම දන්නා විදිහට නම් HP LAPTOP අවුල් තමයි එත් DESKTOP නම් හොඳයි මොකද ඔකේ වැඩියෙන්ම තියෙන්නේ වෙන ප්‍රශ්නේ නේ .. :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේකේ තියෙන comments ටික බලපුවම මට අවසානයට හිතුනේ මෙන්න මේ ටික,
    මේ
    thread එක දාපු කෙනා පුද්ගලික ප්‍රශ්නයකට යුරජ්ට මඩක් ගහන්න ගිහින්, දැන් ඒක එයාටම කැරකිලා....
    ඕකට තමා කියන්නේ, අනුන්ට හැරූ වලේ තමන්ම වැටෙනවා කියල....
    ඔබට කිව හැක්කේ කට පියාගෙන සිටින තාක් මෝඩයත් පණ්ඩිතයෙකි කියා පමණි....
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Trademark එකෙන් බලනවට වඩා Model එකෙන් බැලුවනම් තමයි හොද.
    අපේ Office එකේ Senior Software Dev. උගෙ HP Pavilion එක උයල කන්නෙ නැති ටික විතරයි.
    ඌ කියන විදියට HP is for Life Time ලු..
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔය කියන තරම් චාටර් එකක් hp ලැප් වල නැහැ. මම පාවිච්චි කරන්නෙත් hp එකක් නෙමෙයි ඒත් hp චාටර් කියලා කියන්න කිසිම සාධකයක් නැහැ.

    hp චාටර් කියලා හිතෙන්නෙ ඒවා හෙන තොගයක් තියෙන හින්දා. ගොඩක් විකිනෙන හින්දා තමා තොගයක් කැඩෙනවා වගේ පේන්නෙ.

    ටිකක් අඩුවට විකුනන හින්දා මිනිස්සු නිකන්ම හිතා ගන්නවා චාටර් කියලා. මිනිස්සුන්ගෙ නොදැනුවත්කමට ඉතින් කරන්න දෙයක් නැහැ.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    ඔය කියන තරම් චාටර් එකක් hp ලැප් වල නැහැ. මම පාවිච්චි කරන්නෙත් hp එකක් නෙමෙයි ඒත් hp චාටර් කියලා කියන්න කිසිම සාධකයක් නැහැ.

    hp චාටර් කියලා හිතෙන්නෙ ඒවා හෙන තොගයක් තියෙන හින්දා. ගොඩක් විකිනෙන හින්දා තමා තොගයක් කැඩෙනවා වගේ පේන්නෙ.

    ටිකක් අඩුවට විකුනන හින්දා මිනිස්සු නිකන්ම හිතා ගන්නවා චාටර් කියලා. මිනිස්සුන්ගෙ නොදැනුවත්කමට ඉතින් කරන්න දෙයක් නැහැ.

    Ubata kiyanna mama acer ekak use karanne dan 4 years venava... taaama yaka vage vada ban... :P:P:P
     
    Kavisha1993

    Member
    Sep 22, 2012
    382
    89
    0
    SL
    apo ne . meya truth teller kiwwata pacha ne kiyanne. hp lap ekak matat tibuna. godak troubles awa eke. epa una mata hp. dan tiyenne toshiba sattalite ekak. meka maru.