urajdrlk_සොහොයුරා_වෙත

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    siraawatama ow. mamath meke senior member kenek unata post 500k wath gahaala naha. eth mata meka danna hithuna :)

    Originally Posted by Mal Baba
    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.

    ස්තුතී

    එලකිරි.කොම්

    Dear Friend

    Why Are You Use Another Person Name,What Are You Doing Here And What Are You Want,Please Replay This Message

    Thanks

    Elakiri.Com

    LINK:http://www.elakiri.com/forum/reputation.php?p=8138352

    00020468.gif
    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඔය නිවේදනය කරන්න තව කොච්චර කල් යනවාද ?:rofl::rofl:

    :oo::oo: PM මාර්ගයෙන් මිතුරන් අතරේ, මේ බල්ලා කවුරුන්දෑයි හුවමාරු වී ඈති අතර, ලොකු මහත්තයා සමග කතා බස් කොට, සුදුස්සක් කරන්නට බලාපොරොත්තු වෙමි....... :yes: :D
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    :oo::oo: PM මාර්ගයෙන් මිතුරන් අතරේ, මේ බල්ලා කවුරුන්දෑයි හුවමාරු වී ඈති අතර, ලොකු මහත්තයා සමග කතා බස් කොට, සුදුස්සක් කරන්නට බලාපොරොත්තු වෙමි....... :yes: :D

    Itin yakoo apita kiyanne nadda???... Api hathuroda??...:rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පැටියා;13494331 said:
    නාඩා ඉඳිං 6+
    කුණුහරප කියන්න එපා බං හරි නෑනෙ :rofl:
    රෙප් එපා බන් රෙප් වැඩි වෙලා ඉන්නෙ
    මට දුක ලංකවෙ ඉපදුනාය කියන
    ලංකවෙ පොකිනි වැල කපාපු උන් කෙලින් කථා කරන්න බැරි වීම ගැන
    සරලව කිව්වොත් මෙහෙම පොන්ස්ල ඉන්නවට වඩා හොදයි
    මාරක තොටක යනකොට ඇඹරිලා යන එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo: PM මාර්ගයෙන් මිතුරන් අතරේ, මේ බල්ලා කවුරුන්දෑයි හුවමාරු වී ඈති අතර, ලොකු මහත්තයා සමග කතා බස් කොට, සුදුස්සක් කරන්නට බලාපොරොත්තු වෙමි....... :yes: :D
    Ispirithale Idala Denda Awe
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ සීරියස් ලි මේ ඌ ද?:nerd::baffled: ලොල්ස්.....!!!

    :yes: :yes: විශ්වාසයි නේ දැන්...... :D කොහොමද වැඩේ...... :angry: ලොකු මහත්තයා පොඩ්ඩක් එලියේ...... ආව ගමන් කතා කරලා තීරණයක් ගමු මෙයා ගැන මොකද කරන්නේ කියලා...... :yes: :frown:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :oo::oo: PM මාර්ගයෙන් මිතුරන් අතරේ, මේ බල්ලා කවුරුන්දෑයි හුවමාරු වී ඈති අතර, ලොකු මහත්තයා සමග කතා බස් කොට, සුදුස්සක් කරන්නට බලාපොරොත්තු වෙමි....... :yes: :D

    ඇත්තටම කව්ද බන් මෑන්ස් ?:nerd:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    :yes: :yes: විශ්වාසයි නේ දැන්...... :D කොහොමද වැඩේ...... :angry: ලොකු මහත්තයා පොඩ්ඩක් එලියේ...... ආව ගමන් කතා කරලා තීරණයක් ගමු මෙයා ගැන මොකද කරන්නේ කියලා...... :yes: :frown:

    ekenma patta athal ekak ganna ona... hariya...:rofl::rofl::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ උඹේ HP හුයන්න තියල වාඩි වෙයන් !! තොට HP හොඳ නම් පාවිච්චි කරපන් අපි තොට පාවිච්චි කරන්න එපා කිව්වද ? තොට කොන්දක් තියෙනවනම් ෆ් වලින් නැතුව ඇවිත් කියපන් !! :angry:
    ඔහොම කියන්න එපා බන්, උඹ වාඩිවෙන්න කිඋවට ඊට පස්සේ ලැප හොයාගන්නේ කොහොමද ?
    කොහේ ගියාද නැතිවනු ඇත .....:baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes: :yes: විශ්වාසයි නේ දැන්...... :D කොහොමද වැඩේ...... :angry: ලොකු මහත්තයා පොඩ්ඩක් එලියේ...... ආව ගමන් කතා කරලා තීරණයක් ගමු මෙයා ගැන මොකද කරන්නේ කියලා...... :yes: :frown:

    අපි සතුරොද උරාජ් අයියෙ? :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත මල්ලියේ ...පෙට්ටගමක් යට තුට්ටු දෙකක් ඇත නංගියේ !! :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද බං මේ....
    මෙහෙමයි...මේ ලෝකේ Laptop ජාති නම් කොච්චර තියෙනවද...HP කියන්නේ චා Brand එකක් කියලා කියන්න බෑ...Compaq එකත් දැන් Hp ල ගේ...ඒත් මෙහේ Hp ලැපක් ගන්න පුලුවන් Agent කෙනෙක් කියහන් Barclay ද...
    හොඳ Hp එකක් හොයා ගන්නවට වඩා ලේසියෙන් හොඳ Dell එකක් හොයාගන්න පුලුවන්...නම් ගාන වැඩි උනත් මිනිස්සු ඒ දේ ගන්න එක හොඳයි...:):):)
    ඇත්තටම ඒ නිසා මිනිස්සු යම් මට්ටමකට ලැපක් ඔය නාමය යටතේ ගන්න ගියාම අහුවෙනවා...Metropolitan ලත් Hp කරනවා..ඒත් වැඩිම service එක වදින්නේAcer ප්‍රොඩක්ට් වලට..
    පාවිච්චි කරන කෙනාට හොඳ නම් එච්චරයි..වැඩි දෙනෙක් ගේ මතට තමා..Dell හොඳයි කියන එක..ගානත් ටිකක් වැඩි..හිතට හොඳ නම් ඒ මදැයි...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම කියන්න එපා බන්, උඹ වාඩිවෙන්න කිඋවට ඊට පස්සේ ලැප හොයාගන්නේ කොහොමද ?
    කොහේ ගියාද නැතිවනු ඇත .....:baffled:

    ලැප් මොනාද බන් ඌට ඊට වැඩ ලොකු ඒවා ගහගත්තු එකෙක් ඌ !! :lol: