ඔය එක ලැප්ටොප් එකක්වත් හරි නෑ බන්. තාම හොදම එක හදලා නෑ. ඒක නිසා ඩෙස්ක්ටොප් එකක් දැනට යූස් කරපන්![]()


පැටියා;13492294 said:
කිඹුලා අයියව දැක්ක කල්![]()



ආහ්........පැටි මලේ..........!!
මාව සුප් හදන්න ආසාවෙන් ඉන්නව කියල ආරංචියක් ආවා.......![]()


ඔය එක ලැප්ටොප් එකක්වත් හරි නෑ බන්. තාම හොදම එක හදලා නෑ. ඒක නිසා ඩෙස්ක්ටොප් එකක් දැනට යූස් කරපන්![]()
අංගුලිමාල;13492307 said:මාව නම් ඉතින් ගණන් ගන්නෙත් නෑ වගේ. ඒත් කට්ටියම පටලවාගෙන වගේ. හිතෙන්නේ නැද්ද ඔක්කොමල නොමඟ ගිහින් කියල මෙයා ගැන? යුරාජ් මහත්තය අඳුනන කට්ටිය ඉන්නවද VSYS එක පැත්තෙ?

VSYS .....?? ඒ කොහෙද බං.....?? 
අපිටත් කියහන් ඉතින්...........PM මාර්ගයෙන් මිතුරන් අතරේ, මේ බල්ලා කවුරුන්දෑයි හුවමාරු වී ඈති අතර, ලොකු මහත්තයා සමග කතා බස් කොට, සුදුස්සක් කරන්නට බලාපොරොත්තු වෙමි.......
![]()
![]()

PM මාර්ගයෙන් මිතුරන් අතරේ, මේ බල්ලා කවුරුන්දෑයි හුවමාරු වී ඈති අතර, ලොකු මහත්තයා සමග කතා බස් කොට, සුදුස්සක් කරන්නට බලාපොරොත්තු වෙමි.......
![]()
![]()






අඩො මටත් කියපන් දාන ත්‍රෙඩ් එකෙ ලොකු මෙහෙයක් කරන්නම් බල්ලන් හැදින් විමටPM මාර්ගයෙන් මිතුරන් අතරේ, මේ බල්ලා කවුරුන්දෑයි හුවමාරු වී ඈති අතර, ලොකු මහත්තයා සමග කතා බස් කොට, සුදුස්සක් කරන්නට බලාපොරොත්තු වෙමි.......
![]()
![]()

කෝ අර පවුලම HP use කරන car එකක් තියන බුවා![]()


ඒ උනාට මොඩල් නම්බර් එක දන්නේ නෑ..... පව් අනාතයා......!! දැන් ඉතින් සදා අනාත තමා ලොකු බොස්ගෙන් උත්තරේ ලැබුනහම........ 