urajdrlk_සොහොයුරා_වෙත

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ ත්‍රෙඩ් එකෙන් දැන ගත් දේ

    Truth_Teller use කරන්නේ HP laptop එකක් බව.
    Truth_Teller ගේ බිරිද use කරන්නෙත් HP laptop බව.
    Truth_Teller ට වාහනයක් තියන බව.
    HP laptop එක ගෙනියන්න වාහනේ වෙනම seat එකක් වෙන් කරන බව.
    Truth_Teller මිනිස්සු 300 k ක් වැඩ කරන ආයතනයක වැඩ කරන බව.



    මේම ත්‍රෙඩ් එකට කලින් මම දන්නා දේ

    Uraj ට Laptop brands එකිනෙක ස0සන්දනය කීරීමට තරම් විශය පිලිබද හොද දැනුමක් තියන බව.

    පට්ට නෝන්ඩිය ඕයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි දේ ලොකු කරගත්තේ ඔයයි . අනික වැරද්දක් පෙන්නුවම පෙන්නපු එකට එක මේක කියන එක නෙමෙයි හපන්කම . එක නිහතමානිව පිළිගන්න එක . අනික ඔයා 1s t ක්ලාස් හර්ඩ් වෙයාර් බුවෙක් නම් Dell කොම්පැනියේ හරි HP කොම්පැනියේ මුල් පුටුවක වැඩකරන්න එපැයි. අන්න එතකොට ඔය කියන දේවල් පිළිගන්න පුළුවන් කම තිබ්බ
    යකෝ අපි අපේ අත්දැකීම් එක්ක වැඩ කරද්දි ඒව ගැන අපි කාට හරි කියනව නම් ඒ අංශයෙ තොරතුරු හොයන කෙනෙකුට ඒකට අපි ඒකෙ ලොක්ක වෙන්න ඕනෙ නෑ.මෝඩ පැවැත්මක් නැති තර්ක ගේන්න එපා බන්.යකෝ උරා කම්පියුටර් ශොප් එකක් කරන්නෙ ඌට ඒ අංශය ගැන අත්දැකීමක් තියෙන නිසා නේද.නැතුව ඌත කහනවට නෙවෙයි නෙ බොල
    දැන් උඹ ඔය වැඩ අරන ප්ලේස් එකේ උඹව තියාගෙන ඉන්නෙ උඹ ඒ කම්පැනි එකේ කරන දේවල් වලට අදාල යම් දැණීමක් යම් අත්දැකීමක් තියෙන නිසානෙ.නේද හිතල බලපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo::oo: කෝ ඕයි තමුන්ගේ මහ ලොකු ඩෙල් ලැප්ටොප් එකේ මොඩල් එක.....?? :rolleyes: තවම මොඩල් එක හොයා ගන්න බැරි උනාද....?? එහෙමත් නැත්නම් දැන් ඒ ලැප් එක ලග නැද්ද....?? නැත්නම් ඒක කාර් එකේ සිට් එකෙන් බිමට වැටුනද......?? :lol::lol:
    කාර් එකේ බැටරි එක චාජ් කරන්න ගහල බන් ඒක
    ප්‍රොගෑම් එකක් ගහල තියෙන්නෙ
    එච්.පී එකත් එක්ක එකතුවෙලා සථ්‍ය
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    00020468.gif
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හෙන ගහනව යකෝ
    මට මේක දැකල පට්ට පට හිනා
    නල්ල මලේ කින්න පලේ
    අයියෝ හුයන්න කැරි සීන් එක

    කුණුහරප කියන්න උඹට ලයිසන් දීලා තියනවද බබා? :no:
    අපි කුණුහරපයක් කිවුවොත් තමා ලොක්කට තද වෙන්නෙ :dull: