EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුබ උදෑසනක් වේවා !! යුරාජ්ගේ ත්‍රෙඩ් එක කාල ආවේ !! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හික් !! අනිවා කිල්ලකට අහු වෙලා !! මම උඹට කිව්වක් සෙල්ලම දන්නා එපා කියල !! බලපන් උඹේ ග්‍රහචාරේ චාරයක් නැති වෙලා තියෙන හැටි !! :lol::lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුරජ්ට, දැන් ඉතින් කරන්න තියෙන්නේ, කරපු පව් හේදිලා යන්නත් එක්ක එක දෙයඊ....
    බස් එකක් අරගෙන කන්න බොන්න දීල අපිවත් දාගෙන කතරගම යන එක....:rolleyes:

    :rofl::P තෙල් ගහපන්.... බස් එක දෙන්නම්...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හික් !! අනිවා කිල්ලකට අහු වෙලා !! මම උඹට කිව්වක් සෙල්ලම දන්නා එපා කියල !! බලපන් උඹේ ග්‍රහචාරේ චාරයක් නැති වෙලා තියෙන හැටි !! :lol::lol::rofl:

    :frown::frown: මම නරක වැඩ කලේ නෑ....... :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::P බිල්ලට දෙන්නේ HP Laptops ද.....?? :rolleyes:
    වයිරස් නැති, re-install නොකල,genuine windows තියන toshiba ලැප්ටොප් එකයි, dell ලැප්ටොප් දෙකකුයි රාත්රී දොලහ පසුවෙන ජාමයේ VSIS භූමිය තුල එක ගල් ඉනි පහරෙන් දෙකට වෙන් වන ලෙස ගසා HP දෙවියන්ට පූජා කල මැනවි.
    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයිරස් නැති, re-install නොකල,genuine windows තියන toshiba ලැප්ටොප් එකයි, dell ලැප්ටොප් දෙකකුයි රාත්රී දොලහ පසුවෙන ජාමයේ VSIS භූමිය තුල එක ගල් ඉනි පහරෙන් දෙකට වෙන් වන ලෙස ගසා HP දෙවියන්ට පූජා කල මැනවි.
    :lol:

    :rofl::P:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අන්න අලුත්ම අයිඩි එකකින් පොර ඇවිත්..
     
    Status
    Not open for further replies.