kochchara HP walata bannath uraj wikunanneth HP ma thamai![]()

මේ දවස්වල උඹව හොයා හොයා මඩ එන්නේ...
දේවාලේ ගිහින් කිල්ලටවත් අහු උනාද ?![]()






ආනාතයා මොකාද ?
අපිටත් කියපන් අපි මිතුරො නෙමෙද?
![]()
එකනෙ බන් මෙකෙ ඉන්න උන්ටත් කියපල්ලා![]()

හිටු හිටු කියන්නම් ඔක්කොටම PM එකකින්වත්.......

සුබ උදෑසනක් වේවා !! යුරාජ්ගේ ත්රෙඩ් එක කාල ආවේ !!![]()


යුරජ්ට, දැන් ඉතින් කරන්න තියෙන්නේ, කරපු පව් හේදිලා යන්නත් එක්ක එක දෙයඊ....
බස් එකක් අරගෙන කන්න බොන්න දීල අපිවත් දාගෙන කතරගම යන එක....![]()

තෙල් ගහපන්.... බස් එක දෙන්නම්...... 
සුබ උදෑසනක් වේවා !! යුරාජ්ගේ ත්රෙඩ් එක කාල ආවේ !!![]()


දැන් ඒක මගේ ත්රෙඩ් එක වෙලාද......?? 

හික් !! අනිවා කිල්ලකට අහු වෙලා !! මම උඹට කිව්වක් සෙල්ලම දන්නා එපා කියල !! බලපන් උඹේ ග්රහචාරේ චාරයක් නැති වෙලා තියෙන හැටි !!![]()

මම නරක වැඩ කලේ නෑ....... 
රත්නෙට HP අපලේ ගහල තියෙන්නේ. ඕකට HP බිලි පුජාවක් තියන්න ඕනේ.![]()

බිල්ලට දෙන්නේ HP Laptops ද.....?? 
වයිරස් නැති, re-install නොකල,genuine windows තියන toshiba ලැප්ටොප් එකයි, dell ලැප්ටොප් දෙකකුයි රාත්රී දොලහ පසුවෙන ජාමයේ VSIS භූමිය තුල එක ගල් ඉනි පහරෙන් දෙකට වෙන් වන ලෙස ගසා HP දෙවියන්ට පූජා කල මැනවි.බිල්ලට දෙන්නේ HP Laptops ද.....??
![]()

වයිරස් නැති, re-install නොකල,genuine windows තියන toshiba ලැප්ටොප් එකයි, dell ලැප්ටොප් දෙකකුයි රාත්රී දොලහ පසුවෙන ජාමයේ VSIS භූමිය තුල එක ගල් ඉනි පහරෙන් දෙකට වෙන් වන ලෙස ගසා HP දෙවියන්ට පූජා කල මැනවි.
![]()



