EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹට ලෙලන්ඩ එලවන්න පුලුවංද ?
    එකත් එහෙමද :no::no:
    මම හිතුවේ යුරාට පොඩි බයක් ඇති කියල උගේ පවුලත් එක්ක සෙට් එකම බස් එකේ ගියොත් කියල
    :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එකත් එහෙමද :no::no:
    මම හිතුවේ යුරාට පොඩි බයක් ඇති කියල උගේ පවුලත් එක්ක සෙට් එකම බස් එකේ ගියොත් කියල
    :frown:
    ඇයි යකෝ, උඹ කියන විදියට අපිට බස් එක දිලා ඌ කාර් එකෙ ගියාම ඒ බස් එක එලවන්නෙ කවුද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    5000ක් පොස්ට් ගහපු අනාතයාට සුබ පැතුම්
    1.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔටුවො, ඇත්ත කියපං, උඹ නෙඳ රත්නෙට බකට් එක අදින්නෙ ඔය වෙන වෙන අයිඩි වලින් ඇවිත් ? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔටුවො, ඇත්ත කියපං, උඹ නෙඳ රත්නෙට බකට් එක අදින්නෙ ඔය වෙන වෙන අයිඩි වලින් ඇවිත් ? :P
    :lol::lol::lol:හොක් හොක් රත්නෙ මට මොනවා කරාටද බන්?:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි යකෝ, උඹ කියන විදියට අපිට බස් එක දිලා ඌ කාර් එකෙ ගියාම ඒ බස් එක එලවන්නෙ කවුද ?
    තරි මාමිට ඕක සුළු දෙයක්
    බෝල් ජොයින්ට් ටයර් රොඩ් නැති බොන්ගෝ එලවන උට
    ඕක සිම්පල්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඇයි? උඹ වලි නැතුව කම්මැලි කිය කිය හිටියෙ :P
    එහෙම උනත් ෆෙක් වලින් ඇවිත් කාටවත් බනින්නෙ නැහැ මෙකෙන් තම්යි කියන්නෙ
    කියන දෙයක්
    4.gif
    ආපු දවසෙ ඉදලම වලි වලට බය උනෙ නැහැ එ නිසා ෆෙක් වලින් මොකට බනිනවාද :no::no::no:පොන්න වැඩ නැහැ කොසා මගෙ ලග
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තරි මාමිට ඕක සුළු දෙයක්
    බෝල් ජොයින්ට් ටයර් රොඩ් නැති බොන්ගෝ එලවන උට
    ඕක සිම්පල්
    :rofl::lol: අනික යුරාගෙ අගසවු:rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරි මාමිට ඕක සුළු දෙයක්
    බෝල් ජොයින්ට් ටයර් රොඩ් නැති බොන්ගෝ එලවන උට
    ඕක සිම්පල්
    :oo: බොංගො එකේ කින් පින්ද තියෙන්නෙ අර පරන ලොරි වල වගේ‌ ? :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔටුවො, ඇත්ත කියපං, උඹ නෙඳ රත්නෙට බකට් එක අදින්නෙ ඔය වෙන වෙන අයිඩි වලින් ඇවිත් ? :P
    ඔව් ඔව් ඔහේ ඉන්න එවුන්ට හතක් පුළුවන්නේ
    මුටත් ඒක බෝ වෙලා :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: බොංගො එකේ කින් පින්ද තියෙන්නෙ අර පරන ලොරි වල වගේ‌ ? :D

    ඔව් ඔව් බන් උඩ පැටල් මොඩල් එකලු :rofl:
    ඒකේ හැමතැනම බන් සද්දලු (හෝන් එකේ හැර):frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌව බයිට් වෙච්ච හින්දා වෙන්න ඇති ඔය :lol:
    අන්තිමට හැම මගුලම බබාගෙ පිටින් යන්නෙ උ නම් උපතින්ම මොඩයෙක්:rofl:
     
    Status
    Not open for further replies.