නෑ බන් සිරාවටම යුරජය කාර් එක දුවන්නේ නැහැ කිව්වනේමොකෝ ? කාර් එකට ලුනුවතුර දාන්නද හදන්නෙ ?![]()

උට මේක කරන්න කියන්න ගියේ (සිරාවටම ලොකු පවර් එකක් බැරිද බන් ජෙනරේට් කරන්න )
නෑ බන් සිරාවටම යුරජය කාර් එක දුවන්නේ නැහැ කිව්වනේමොකෝ ? කාර් එකට ලුනුවතුර දාන්නද හදන්නෙ ?![]()

බැහැ මම හිතන්නෙ. ලොකු ඇම්පියර් ගානක් අදින්න ටොන් එකක් විතර මැග්නීසියම් ඕනෙ වෙයි. practical නෑ එක.නෑ බන් සිරාවටම යුරජය කාර් එක දුවන්නේ නැහැ කිව්වනේ
උට මේක කරන්න කියන්න ගියේ (සිරාවටම ලොකු පවර් එකක් බැරිද බන් ජෙනරේට් කරන්න )
බැහැ මම හිතන්නෙ. ලොකු ඇම්පියර් ගානක් අදින්න ටොන් එකක් විතර මැග්නීසියම් ඕනෙ වෙයි. practical නෑ එක.


විකියා ලුනු වතුරෙන් කාර් දුවවන්න හදනවා කියන්නෙ..ඉතින් ඉතින් මොකෝ වෙන්නේ...![]()
දාපන් දාපන් එන්න කලින්![]()
ඕකා මාව කන්න හදයි බං ඕක දැම්මොත් මෙතන.......!! 
ඒ වැන් එකේ පේන්න අවුලක් නෑනෙ බං..ඕකා මාව කන්න හදයි බං ඕක දැම්මොත් මෙතන.......!!
![]()

ඒ වැන් එකේ පේන්න අවුලක් නෑනෙ බං..![]()
උඹ දැක්කද....?? යට එල්ලෙන කෑලි ටික එහෙම දැක්කේ නැද්ද....?? ඈයි එතකොට අර නොගැලපෙන රෝද හතර........!! 

එදා උඹෙ කඩේට ආපු වෙලාවෙ තිබ්බෙ කිඹුලාගෙ කාර් එකට එහාපැත්තෙන් නවත්තලා.. යට කෑලි එල්ලෙන ඒවා නං බලන්න ගියේ නෑ..උඹ දැක්කද....?? යට එල්ලෙන කෑලි ටික එහෙම දැක්කේ නැද්ද....?? ඈයි එතකොට අර නොගැලපෙන රෝද හතර........!!
![]()

අපි නම් සජීවීව දැක්කා...ඕකා මාව කන්න හදයි බං ඕක දැම්මොත් මෙතන.......!!
![]()

තව පොඩ්ඩෙන් පිටගැස්මට බෙහෙත් විද ගන්න වෙන්නේ..

කොසා, මොකද අද නිදියන්නේ නැද්ද ? එලියට දාලද ....එදා උඹෙ කඩේට ආපු වෙලාවෙ තිබ්බෙ කිඹුලාගෙ කාර් එකට එහාපැත්තෙන් නවත්තලා.. යට කෑලි එල්ලෙන ඒවා නං බලන්න ගියේ නෑ..![]()

එදා උඹෙ කඩේට ආපු වෙලාවෙ තිබ්බෙ කිඹුලාගෙ කාර් එකට එහාපැත්තෙන් නවත්තලා.. යට කෑලි එල්ලෙන ඒවා නං බලන්න ගියේ නෑ..![]()

ඕව බලල මොකටද ?
ඔටුවො, ඇත්ත කියපං, උඹ නෙඳ රත්නෙට බකට් එක අදින්නෙ ඔය වෙන වෙන අයිඩි වලින් ඇවිත් ?![]()

හොක් හොක් රත්නෙ මට මොනවා කරාටද බන්?
![]()

ඇයි? උඹ වලි නැතුව කම්මැලි කිය කිය හිටියෙ![]()

එහෙම උනත් ෆෙක් වලින් ඇවිත් කාටවත් බනින්නෙ නැහැ මෙකෙන් තම්යි කියන්නෙ
කියන දෙයක්ආපු දවසෙ ඉදලම වලි වලට බය උනෙ නැහැ එ නිසා ෆෙක් වලින් මොකට බනිනවාද![]()
*** වැඩ නැහැ කොසා මගෙ ලග



රත්නෙගෙන් අහපන්. ඌනෙ යට එල්ලෙන ඒවා බලලා තියෙන්නෙඕව බලල මොකටද ?
![]()
