EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකෝ ? කාර් එකට ලුනුවතුර දාන්නද හදන්නෙ‌ ? :P
    නෑ බන් සිරාවටම යුරජය කාර් එක දුවන්නේ නැහැ කිව්වනේ :lol:
    උට මේක කරන්න කියන්න ගියේ (සිරාවටම ලොකු පවර් එකක් බැරිද බන් ජෙනරේට් කරන්න )
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බන් සිරාවටම යුරජය කාර් එක දුවන්නේ නැහැ කිව්වනේ :lol:
    උට මේක කරන්න කියන්න ගියේ (සිරාවටම ලොකු පවර් එකක් බැරිද බන් ජෙනරේට් කරන්න )
    බැහැ මම හිතන්නෙ. ලොකු ඇම්පියර් ගානක් අදින්න ටොන් එකක් විතර මැග්නීසියම් ඕනෙ වෙයි. practical නෑ එක.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වැන් එකේ පේන්න අවුලක් නෑනෙ බං.. :eek:

    :oo: උඹ දැක්කද....?? යට එල්ලෙන කෑලි ටික එහෙම දැක්කේ නැද්ද....?? ඈයි එතකොට අර නොගැලපෙන රෝද හතර........!! :rofl::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: උඹ දැක්කද....?? යට එල්ලෙන කෑලි ටික එහෙම දැක්කේ නැද්ද....?? ඈයි එතකොට අර නොගැලපෙන රෝද හතර........!! :rofl::P
    එදා උඹෙ කඩේට ආපු වෙලාවෙ තිබ්බෙ කිඹුලාගෙ කාර් එකට එහාපැත්තෙන් නවත්තලා.. යට කෑලි එල්ලෙන ඒවා නං බලන්න ගියේ නෑ..:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ඕකා මාව කන්න හදයි බං ඕක දැම්මොත් මෙතන.......!! :(
    අපි නම් සජීවීව දැක්කා...:lol::lol: තව පොඩ්ඩෙන් පිටගැස්මට බෙහෙත් විද ගන්න වෙන්නේ..:rofl::P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එදා උඹෙ කඩේට ආපු වෙලාවෙ තිබ්බෙ කිඹුලාගෙ කාර් එකට එහාපැත්තෙන් නවත්තලා.. යට කෑලි එල්ලෙන ඒවා නං බලන්න ගියේ නෑ..:P
    කොසා, මොකද අද නිදියන්නේ නැද්ද ? එලියට දාලද ....:rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එදා උඹෙ කඩේට ආපු වෙලාවෙ තිබ්බෙ කිඹුලාගෙ කාර් එකට එහාපැත්තෙන් නවත්තලා.. යට කෑලි එල්ලෙන ඒවා නං බලන්න ගියේ නෑ..:P
    :eek::eek:ඕව බලල මොකටද ?:baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔටුවො, ඇත්ත කියපං, උඹ නෙඳ රත්නෙට බකට් එක අදින්නෙ ඔය වෙන වෙන අයිඩි වලින් ඇවිත් ? :P
    :lol:

    :lol::lol::lol:හොක් හොක් රත්නෙ මට මොනවා කරාටද බන්?:dull:
    :(

    ඇයි? උඹ වලි නැතුව කම්මැලි කිය කිය හිටියෙ :P
    :lol:
    එහෙම උනත් ෆෙක් වලින් ඇවිත් කාටවත් බනින්නෙ නැහැ මෙකෙන් තම්යි කියන්නෙ
    කියන දෙයක්
    4.gif
    ආපු දවසෙ ඉදලම වලි වලට බය උනෙ නැහැ එ නිසා ෆෙක් වලින් මොකට බනිනවාද :no::no::no:*** වැඩ නැහැ කොසා මගෙ ලග
    :(:(

    අපරාදෙ අර කොහෙද යන අනාථයෙක් නිසා මුං අහගන්න කථා :dull:
     
    Status
    Not open for further replies.