urajdrlk_සොහොයුරා_වෙත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Pala Hu*** Yanna Gihin Pu** Deepan
    We****** G***** Na******

    ඔබ "*" ලකුණ යොදා ඇති වචන වල අර්තය විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහයේ දී අප අපහසු තාවය පත් වූ බව ඔබට කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.. අප ෆෝරම් එකෙහි තව දුරටත් පිස්සු කෙලීමට උත්සහ කලොත් ඔබව බෑන් කිරීමට සිදුවේවී..

    එළකිරි.com :lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔබ "*" ලකුණ යොදා ඇති වචන වල අර්තය විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහයේ දී අප අපහසු තාවය පත් වූ බව ඔබට කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.. අප ෆෝරම් එකෙහි තව දුරටත් පිස්සු කෙලීමට උත්සහ කලොත් ඔබව බෑන් කිරීමට සිදුවේවී..

    එළකිරි.com :lol::lol::lol::lol::lol:
    Ennada
    Unga Payiththiyama
    Poda Nai Kutti
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ennada
    Unga Payiththiyama
    Poda Nai Kutti

    ඒක තමා මම ඔබට කලින් පැහැදිලි කලේ..
    අත් දෙකෙන්ම උත්සහ කරන්න.. :)
    එහෙත් අසාර්ථක නම් ඔබ (P) වී ඇත..
    දුක් නොවන්න ! කලින් කර ඇති දේ සිහිකර සතුටු වන්න.. ජීවිතේ හැටි ඔහොම තමා..:)
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද...? ඇයි ඒ ඇවේටර් එකයි.. ප්‍රොෆයිල් පික් එකයා දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්රෙඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..

    මොන මගුලක්ද බන් කියන්නේ
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔබ "*" ලකුණ යොදා ඇති වචන වල අර්තය විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහයේ දී අප අපහසු තාවය පත් වූ බව ඔබට කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.. අප ෆෝරම් එකෙහි තව දුරටත් පිස්සු කෙලීමට උත්සහ කලොත් ඔබව බෑන් කිරීමට සිදුවේවී..

    එළකිරි.com :lol::lol::lol::lol::lol:


    එළකිරි.com :lol:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    matath hithuna ae gawuma maru athi kyalaa!!!

    *udin??? :oo::oo::oo: or yatin??? :rolleyes::rolleyes::rolleyes:


    ඔබ (*udin??? or yatin???) වචන වල අර්තය විශ්ලේෂණය කිරීමට ගත් උත්සාහයේ දී අප අපහසු තාවය පත් වූ බව ඔබට කරුණාවෙන් දැනුම් දෙන්නෙමු.. අප ෆෝරම් එකෙහි තව දුරටත් පිස්සු කෙලීමට උත්සහ කලොත් ඔබව බෑන් කිරීමට සිදුවේවී..

    එළකිරි.com
    :lol::lol::lol::lol::lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    විශ්වාසදායි තොරතුරක් මගින් මෙම ත්‍රේඩය බස් මාමි හෙවත් බියගම බස් රත්නේ මහතා විසින්ම තමාගේ ලැප් කම්මල් ව්‍යාපාරයේ වෙලඳ ප්‍රචාරණ කටයුතු ඉහලනංවා ගැනීම උදෙසා, ඔහුගේම ෆේක් ප්‍රොෆයිලයකින් දමන ලද්දක් බව අප හට අනාවරණය වී ඇත .තවද මෙය සත්‍ය වශයෙන්ම ඔප්පු උව හොත් 17 හෝ 177 යන මාර්ග අංක වල ඔහුගේ කිසිඳු බස් රථයක් ධාවනයට කිසිසේත් ඉඩ නොතබන බවද ,තවද ඔහුගේ බස් රූට් පර්මිටය හෙවත් බස් මාර්ග අයිතිය ලබාදෙන ලයිසනය අත්හිටුවා, ඔහුට දිගට ලැප් කටු වල ඇණ මුරිච්චි තද කරමින් සිටීමට පමණක් කටයුතු සලස්වන බවද කරුණාවෙන් තරයේ කියා සිටිමු.


    මෙයට,

    " HP ලැප් හොඳද යකොව් ? " විමර්ෂන කමිටුවේ සමාජික,

    අලි පැට්ටා මහතා :cool:.