|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිරිමි ළමයින් (බැඳපු අය හා නොබැඳපු අය) ගැහැණු ළමයින්ව බයිට් කිරීමට මාර ආසාවක් දක්වයි. එබැවින් ගැහැණු ළමුන්ට පිරිමි ළමුන්ව බයිට් කිරීමට සිත්වීම සාධාරණය :rofl:
    අපි ඕවට නෑ කිව්ව කියහන් කො
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    mama nam dakala na ganulamai bite karanawa ek eke.ehema tiyenawa nam e koheda.anika kelloth hariyata innawa nam kaatawath mukuth kiyanna bane...

    ps.malinga bro mama wihiluwata oyata bite katawa kiwwe..weradi deyak kiwwata sorry..
     
    හයියෝ ඔයා සීරියස් අරගෙනනෙ. ඔයාගෙ කතාවට නෙමෙයි මං කිවුවෙ. ඔයා‍ කියපු එකට කිසිම සම්බන්ධයක් නෑ මං කිවුව එක.

    එළකිරි එකේ බයිට් කරන ඒවනම් ‍මං ඕනතරම් දැකල තියෙනව. එහෙම ගැහැණු ළමයින්ට එක එක නරක දේවල් කියපු නිසා නෑවිත් හිටපු අයත් හිටිය. වැඩිය ඕන නෑ මේ ත්‍රේඩ් එකේ ම ඉන්න සයෝගෙන් අහල බලන්න එයාට සමහරු එක එක කථා කිවුවෙ නැද්ද කියල.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිත් දන්නව කිව්ව කියහන් කො

    එළ එළ දන්නවනම් අවුලක් නෑ. හයියෝ මේ සයූ සේරම සීරියස් ගන්නවනෙ අප්ප. ඔයාම කියන්න එයාට පොඩ්ඩක් මට ඕන එකක් කිවුවට කිසි අවුලක් ගන්නෙ නෑ කියල. මොකෝ ඔයානෙ ඒක හොඳට දන්නෙ :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළ එළ දන්නවනම් අවුලක් නෑ. හයියෝ මේ සයූ සේරම සීරියස් ගන්නවනෙ අප්ප. ඔයාම කියන්න එයාට පොඩ්ඩක් මට ඕන එකක් කිවුවට කිසි අවුලක් ගන්නෙ නෑ කියල. මොකෝ ඔයානෙ ඒක හොඳට දන්නෙ :lol::lol:
    සයූ අක්ක ඔන්න ඕව සිරා ගන්න එපා
    මාලි අයියට අපි කියන ඒව ඔයිට හපන්:lol:
    ඒව සිරා ගන්නව නම් මේක මම එක්ක තරහ වෙලා දැන් අවුරුදු ගානක් වෙන්න තිබ්බ:P:P
    ඕව මොනවයි ආතල් එකට කියන කථනෙ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mama nam dakala na ganulamai bite karanawa ek eke.ehema tiyenawa nam e koheda.anika kelloth hariyata innawa nam kaatawath mukuth kiyanna bane...

    ps.malinga bro mama wihiluwata oyata bite katawa kiwwe..weradi deyak kiwwata sorry..
    කත්‍රිනා අක්ක ඕව ගනන් ගන්න එපා
    මාලි අයිය තනියම ඉන්න කොට ඔය කියන කථා හෙ හෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සයූ අක්ක ඔන්න ඕව සිරා ගන්න එපා
    මාලි අයියට අපි කියන ඒව ඔයිට හපන්:lol:
    ඒව සිරා ගන්නව නම් මේක මම එක්ක තරහ වෙලා දැන් අවුරුදු ගානක් වෙන්න තිබ්බ:P:P
    ඕව මොනවයි ආතල් එකට කියන කථනෙ

    :yes::yes: ඒකනෙ කියන්නෙ. ඕව මොනවද ඉතින්. විහිලු තේරෙනවනෙ අපිට. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කත්‍රිනා අක්ක ඕව ගනන් ගන්න එපා
    මාලි අයිය තනියම ඉන්න කොට ඔය කියන කථා හෙ හෙ

    කත්‍රිනා :shocked: කවුද බොලේ ඇලිස් :rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    එළ එළ දන්නවනම් අවුලක් නෑ. හයියෝ මේ සයූ සේරම සීරියස් ගන්නවනෙ අප්ප. ඔයාම කියන්න එයාට පොඩ්ඩක් මට ඕන එකක් කිවුවට කිසි අවුලක් ගන්නෙ නෑ කියල. මොකෝ ඔයානෙ ඒක හොඳට දන්නෙ :lol::lol:

    y? wot's the matter?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    y? wot's the matter?

    අර මං කිවුව එළකිරි එකේ ගැහැණු ළමයිව සමහර අය බයිට් කරනව කිවුව එක එයා හිතල එයාට කිවුව එකක් කියල. එයා මාව බයිට් කරන කතාවක් කිවුවනෙ. ඒකට කිවුව කියල හිතල ‍වගේ මං හිතන්නෙ. දැන් ගැටලුවක් නැතිවෙයි :D
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අර මං කිවුව එළකිරි එකේ ගැහැණු ළමයිව සමහර අය බයිට් කරනව කිවුව එක එයා හිතල එයාට කිවුව එකක් කියල. එයා මාව බයිට් කරන කතාවක් කිවුවනෙ. ඒකට කිවුව කියල හිතල ‍වගේ මං හිතන්නෙ. දැන් ගැටලුවක් නැතිවෙයි :D

    ha mama hithuwe mata hint ekak damma kiyala :shocked:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    292777_499880016689795_691524202_n.jpg
     
    Status
    Not open for further replies.