-සිමයි

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
2w6w3o3.jpg


-දෙන බල්ලන්ට හෙන හතම ගහපිය

කාලෙක ඉදලා මේකේ අනික් සාමාජිකයන්ව BAN කරන්න සැලසුම් සහගත වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වන බව පෙනී යනවා ඊයෙ අද JOIN උන උන් ආපුගමන් ම රතුකරගෙන අනික් උන්ගෙ අම්මා තාත්තා ගැන මතක් කරමින් අමතන ත්‍රේඩ් මම නිතරම දකිනවා මෙකේ ඉන්න Senior Memberලට මම ගොඩක් ගරු කරනවා මෙහෙම අමනයො ඇවිත් ගොබ්බ කතා දාපුවහම පොඩි හරි කලකිරීමක් එනවා කියන එකයි මගෙ අදහස මම නම් කියන්නෙ මෙ කුනුහරුප වචන භාවිතා කරන අලුත් ම ID හදාගෙන එන පො** සිමයියන්ට මොනවා හරි දෙයක් කරන්න ඔනෙ මොනවද මේ ගැන ඔයාලගෙ යෝජනා
 
  • Like
Reactions: dotaxxx

sakithcp

Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ඔහොම උන් කොහෙද මචන් අද නැත්තේ? තව එකෙක් හැදෙනවා බලන් ඉන්න බෑ, උන් හැදෙන්නෙත් නෑ. ඕව ඔහොම තමා.
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    අනිවා මචං දැන් එළකිරි එක සවුත්තු වෙලා තියෙන්නේ වැදගත් ත්‍රේඩ් දාපූ ගොඩක් අය දැන් එළකිරි එන්නේ නැහැ...එයාලා අවත් දැන් ත්‍රේඩ් දාන්නේ නැහැ..පොඩ්ඩක් ඇවිත් ඉදලා යනවා..මේ හැම දේම ඔය කාලකන්නි නිසා තමයි...මම එළකිරි සෙට් වුනෙත් මේකේ වැදගත් දේවල් තියෙන හින්දා කරුමේ කියන්නේ දැන් වැදගත් ත්‍රේඩ් එකක් දකින්නේ කලාතුරකින්
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    මෙක GTඅයියගෙ SITE එක එත් මම යොජනාවක් කරනවා අලුතෙන්ම එන අයට පොස්ට් 100 පිරෙනකම් වත් රෙප් දෙන්න පුලුවන් නොවෙන විදියට සැලසුමක් ක්‍රියාත්මක කරන්න කියලා තව 1 වෙනි පොස්ට් 50 තුල කුනුහරුප භාවිතා කරන අයව බෑන් කරන්න කියලාත්

    bgvl9k.gif


    මෙක මම දකින විදියයි මෙ කියන්නෙ කරන නොකරන එක ඔයාගෙ තීරනය GT අයියෙ


    2j2hxro.gif
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    අනිවා මචං දැන් එළකිරි එක සවුත්තු වෙලා තියෙන්නේ වැදගත් ත්‍රේඩ් දාපූ ගොඩක් අය දැන් එළකිරි එන්නේ නැහැ...එයාලා අවත් දැන් ත්‍රේඩ් දාන්නේ නැහැ..පොඩ්ඩක් ඇවිත් ඉදලා යනවා..මේ හැම දේම ඔය කාලකන්නි නිසා තමයි...මම එළකිරි සෙට් වුනෙත් මේකේ වැදගත් දේවල් තියෙන හින්දා කරුමේ කියන්නේ දැන් වැදගත් ත්‍රේඩ් එකක් දකින්නේ කලාතුරකින්

    100% aththa!
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    දවසකට කලින් නම නැති එකෙක් මටත් ඔය වැඩේ කරල බැනලත් තිබුනා. ටික දෙනෙක්ගෙ මනස විකාර වෙලා දැගලුවට අපිත් ඒ තැනට වැටෙන්න ඔනි නෑ සහෝ.:cool::cool:
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    දවසකට කලින් නම නැති එකෙක් මටත් ඔය වැඩේ කරල බැනලත් තිබුනා. ටික දෙනෙක්ගෙ මනස විකාර වෙලා දැගලුවට අපිත් ඒ තැනට වැටෙන්න ඔනි නෑ සහෝ.:cool::cool:

    අපි කවුරුත් කැමති හොද වැඩක් කරලා ප්‍රශන්සා නැතත් බනුම් අහන්නෙ නැතුව ඉන්න කවුරුවත් කැමතිද මහන්සිවෙලා ටයිප් කරලා තොරතුරු හොයාගෙන ත්‍රෙඩ් එකක් දාලා තමන්ගෙ අම්මා තාත්තාට මේ කොහෙවත් ඉන්න අවජාතකයො බනිනවාට
    bgvl9k.gif


    මෙකෙ ඉස්සර මෙහෙම නෑ පොඩි හරි ඔල්මාද කාරයෙක් ආවහම ඉන්න කට්ටිය එලවලාම දානවා මෑන්ව
    2j2hxro.gif
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28

    එත් මචො මේ වගෙ අව්ලම් වැඩ කරන උන්ට තව නීති තද කරන්න ඕනෙ

    දැනට මම දන්න හතර දෙනෙක් විතර හොද ත්‍රේඩ් දාපු අය දැන් එලකිරි එකේ නැහැ..ආවත් වැදගත් ත්‍රේඩ් දාන්නේ නැහැ..සමහරු කාලෙකින් ලොග් වෙලත් නැහැ...මොකද හේතුව එළකිරි එකේ ඉරිසියා කාරයෝ..ගොං හරක් වැහි වැහැලා..කාට කියන්නද ඉතින් අරුන් ත්‍රේඩ් දාන්නේ නැති එක සාධාරණයි බං..දැන් මේකේ 18+, එක්කෝ නැත්තම් මෙන මගුලක් ලගදි හොද ත්‍රේඩ් එකක් දාලා තිබුනේ හොන්ඩා විතරයි...ඌව වත් ආරක්ශා කරගනින් නැත්තම් මේක ඉවරයි:(:(:(:(:(:no::no::no::growl::growl::growl::oo::oo::oo::baffled::baffled: