EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1490130

    :oo: මේක නම් අපේ 67 සදහාමයි...... :D :yes: ;) :rofl: :P

    භාර්යාවට ලියමි.. (ගෑණුන්ට විශේෂයපිරිමි බැලුවාට කම් නැත)

    bed-bedroom-boy-boy-and-girl-couple-Favim.com-126056_large.jpg


    මාගේ ආදරණිය භාර්යාව වෙතය,

    පසුගිය අවුරුද්ද තුල මම ඔයා එක්ක කායික සම්බන්ධතා ඇතිකරගැනීමට තුන්සිය හැටපස් වාරයක් (සාමාන්‍යයෙන් දිනකට එක් වරක් බැගින්) උත්සහා ගත් බව ඔයා හොඳාකාරවම දන්නා දෙයකි. එම අවස්ථාවන් මග හැරීමට ඔයා ඉදිරිපත් කල නිදහසට කාරනා ලැයිස්තුව පහත සඳහන් කරමි.

    1. අද හොඳ නෑ (නරක දවස්) - දින 36
    2. කොන්ඳ රිදෙනවා - දින 28
    3. ඔලුව කකියනවා - දින 25
    4. ඔයාට පිස්සුද මේ මහ දවල් - දින 16
    5. බඩ රිදෙනවා - දින 27
    6. දතක් කකියනවා - දින 04
    7. අද නම හරිම මහන්සියි අනේ - දින 30
    8. මෙහෙම දාඩිය දානකොට පුලුවන් ද - දින 09
    9. සොන ජරාවක් බීලාද දන්නෑ, ගඳේ බැහැ - දින 16
    10. පොඩි එකා ඇහැරෙයි - දින 18
    11. අල්ලපු කාමරේ ඉන්න නෑදෑයන්ට ඇහැරෙයි - දින 18
    12. පෙති ඉවරයි ගෙන්න අමතක උනා - දින 05
    13. අද හරියට රෑ උනා වැඩියි - දින 06
    14. හෙට පාන්දර නැගිටින්න තියනවා - දින 04
    15. බොරුවට නිදාගෙන වගේ සිටීම - දින 44
    16. පෙත්ත ගන්න අමතක උනා - දින 05
    17. ඇයි වදේ ඔයාට ඕකම විතරක්ද ඕනේ හැබෑට - දින 67
    ------------
    දින 358
    අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් :lol: - දින 07
    ------------
    එකතුව - දින 365
    ========

    ඉහත සඳහන් කරුණූ ගැන මනා සංයමයකින් කල්පනා කොට අසරණ මා වෙත මේ අවුරුද්දේ වත් මෙම වැඩපිළිවෙල සාර්කත ලෙස කරගෙන යාමට සහයෝගය ලබාදෙන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

    මෙයට ඔබේ ආදරණිය
    ස්වාමී පුරුෂයා

    ප.ලි :-
    ගොඩක් වෙලාවට ඔයා ඔයාගේ ඉල්ලීම් ඉල්ලන්න පාවිච්චි කරන්නේ ඇඳ.. මම ඇඳට එන්නේ එකතුවෙන්න බලාගෙන.. ඔය බලාගෙන ඉන්නේ එකතු කරගන්න... එහෙමත් නැතනම් මොකක් හරි පැමිණිල්ලක්.. සැකයක් විසඳගන්න...
    මතකද.. එදා මගදී ඔයා මගේ ඇහැව්වා...
    ඇයි ඔෆිස් ගිහින් මට කථා නොකලේ කියලා.... ඇයි දෙයියනේ ඔයාට ඒ වෙලාවටවත් බැරිද මා ගැන තියන සැකේ අතෑරලා හිතන්න.... දෙයියන්ගේ නාමෙට බුදියගන්න එකවත් සැකයක් නැතිව බුදියගන්න..එක්කෝ ඇඳට එනකොටම ඔයා කියන්නේ අපේ අම්මාගේ වැරැද්දක්.. එක්කෝ අඩුපාඩුවක්... ආදරේ කරන්න නෙමෙයි මුලු පවුල් ජීවිතේම එපා වෙනවා ඒ වෙලාවට නම්...

    ඔයා දන්නවා මම කොයිතරම් ඇකැමැතිද කියලා ඔයා වහලේ උළු ගනින එකට.. කොච්චර කිව්වත් ඔයා අහන්නේ නැහැ නේ... ඇත්තමයි මට වෙලාවකට මේ දේවල් එපා වෙනවා...

    බලන්න ඔයා ඉස්සර කොච්චර ලස්සනට අඳිනව.. හැඩයිද.... දැන ඔයාගේ හැටි... ලබ්බට කොටු ගහලා වගේ.. මුලු ඇඟම බැළුම් බෝලයක් මැදින් නුලක් ගැටගහලා වගේ හැඩයි...

    උදේට දකින්නෙත් හවසට දකින්නෙත් පපුව බඩේ තියාගෙන ඉන්න ඔයාව... ඇයි ඔයාටත් බැරි අර අල්ලපු ගෙදර සීතා වගේ ලස්සනට ඇඳලා කරලා ඉන්න.. .ඔයාට කිවවාම ඔයා කියන්නේ “ඇයි දෙයියනේ තමුසටෙ ඒක විතරද පේන්නේ.. උදේ ඉඳලා රෑ වෙනකම් ළමයි එක්ක මහන්සිවෙන එක තේරෙන්නේ නැද්ද ?“ කියලා... මට තේරෙනවා... ඒත් මමත් කැමතියි මගේ ගෑණි ලස්සට පිළිවෙලට ඉන්නවා දකින්න... මමත් හැඟීම් දැනීම් තියන මනුස්සයෙක්..

    තනිකරම කොපියකි.අයිතිය සහ ගෞරවය කතෘ තුමා සතුය.


    හොඳ නම් සලකලා කොමෙන්ටුවක් එහෙම කොටලා ගියාට කම් නැත...:)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1490130
    :oo: මේක නම් අපේ 67 සදහාමයි...... :D :yes: ;) :rofl: :P
    ඕක මන් හොයා හොයා හිටියේ මේකේ දන්නා
    කතා තේමාව හිතේ තිබ්බට ඕක පටන් ගත්ත ආකාරය අමතක වෙලා තිබුනේ

    ඕකෙත් මම ආසම කැල්ල මෙන්න මේක
    :rofl:

    Quote:
    Originally Posted by iresh041
    අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් :lol: - දින 07
    ------------

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක මන් හොයා හොයා හිටියේ මේකේ දන්නා
    කතා තේමාව හිතේ තිබ්බට ඕක පටන් ගත්ත ආකාරය අමතක වෙලා තිබුනේ

    ඕකෙත් මම ආසම කැල්ල මෙන්න මේක
    :rofl:

    Quote:
    Originally Posted by iresh041
    අකැමැත්තනේ වුවුද බලහත්කාරයෙන් :lol: - දින 07
    ------------


    :eek::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mei oi chsthurikata araka kiwwada ? :love:

    :oo: :shocked: මම ඕවා දන්නෙත් නෑ...... :no: දැක්කෙත් නෑ...... :no: මේවා කෑෂ් එකේ තිබිලාවත් අක්කට අහු උනොත් මම කපෝති......!! :rofl: :P (කිව්වා කිව්වා...... :yes: )
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: :shocked: මම ඕවා දන්නෙත් නෑ...... :no: දැක්කෙත් නෑ...... :no: මේවා කෑෂ් එකේ තිබිලාවත් අක්කට අහු උනොත් මම කපෝති......!! :rofl: :P (කිව්වා කිව්වා...... :yes: )
    බැංකොක් යනවා කියල ගෙන්න ගන්න හොද එක්ස්ටර්නල් හාර්ඩ් එකක් කියපන් වන් ටීබි දැන් කියද බන්
    එහෙම නැත්නම් ගෙන්න ගන්න හොද අයිටම් ටිකක් කියපන්
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබල පංච තන්ත්‍රය කියවල තියෙනවද
    නැත්නම් මේක සාහිත්‍ය මාසේනේ අඩුවට ගන්න පුළුවන් අරන් කියවපන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    chsthurikata
    අර කස්තුරි කැට :rofl:

    :rofl: :P කස්තුරි කැට නෙවේ බං :no: XXXX...... XXXXXXX XXXX XXXXX XXXXX ......... :cool: :love: XX XXXX XX XX ........ :rofl: :P


    බොංගෝ එක පැමිණ, මා රැගෙන යා හැකි බැවින් එඩිට් කරා..... :dull: Quote කරපු උන් ඉන්නවා නම්, වහාම එඩිට් කරපල්ලා හොදේ...... :rofl: :P :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකියක් බැංකොක් යනවා ඒකිට කියල ගෙන්න ගන්න හොද එක්ස්ටර්නල් හාර්ඩ් එකක් කියපන් වන් ටීබි දැන් කියද බන්
    එහෙම නැත්නම් ගෙන්න ගන්න හොද අයිටම් ටිකක් කියපන්

    Bangkok yanawa nam baduwak thamai ithin :P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :rofl: :P කස්තුරි කැට නෙවේ බං :no: XXXX...... XXXXXXX XXXX XXXXX XXXXX ......... :cool: :love: XX XXXX XX XX ........ :rofl: :P


    බොංගෝ එක පැමිණ මා රැගෙන යා හැකි බැවින් එඩිට් කරා..... :dull:
    ඔබ ප්‍රමාද වැඩියි
    මම නම් බලු පුට්ටුවකටවත් මේ දවස්වල ගල් ගහන්නේ නැහැ (වේලෙන වෙලිල්ල අපි දන්නවනේ )
    එකහින්ද බැකප් එකක් දියන්
    නැත්නම් පල දෙන්න පිනක් නැති වෙනවා බන්
     
    Status
    Not open for further replies.