දෙදාස් ගානක්නෙ බං.. 3500mha බැටරිය. උඹ බලපු එක වගෙ දෙගුනයක් පවර් එක තියනවානෙoka thamai oke gaana wedine ban![]()
දෙදාස් ගානක්නෙ බං.. 3500mha බැටරිය. උඹ බලපු එක වගෙ දෙගුනයක් පවර් එක තියනවානෙoka thamai oke gaana wedine ban![]()
මාර හිනා නෙහ් ? අනේ යකෝ තොගේ මොලේ කොලොප්පන්ද ? පල අංගොඩට ගොන් ජෝර්ක් නොදා !!![]()

ඔව් බං.... මූට අත රිදෙන්නේ නැද්ද මන්දා අපිට PM ගහලා හැමදාම..... පුදුම මහන්සියක් ඌ වෙන්නේ මගේ බිස්නස් ප්‍රොමෝට් කරන්න....... 
ඔය උඹ පන්ති කට් කරපු කාලෙනෙ බං. තොගෙ මතකෙ දැං ගන්නම දෙයක් නෑ..![]()

ලිද.....!!ඌ පුලුවං නං කියයි ඔතන ගසුත් කලින් දවසෙ ආන්ඩුවෙන් ඇවිලා හිටෙව්වෙ කියලා.


ඒකත් හරි.. ඒ වුනාට ඔය ඇක්සිඩන්ට් එකට මොකද පොලිසිය ඔච්චර දඟලන්නේ..? සංජීවයා කොහොමත් හැම රෙද්දක්ම ආණ්ඩුවට දන්නේ.. ඒ වුනාට ආණ්ඩුවේ වැඩත් විස්වාස නෑ..
ආස්චර්යයේ හැටි අපි නොදන්නවැයෑ.......!! 
මට වින්ඩෝස් 7 වලට වැඩ කරන සිංග්ලිශ් සොෆ්ට්වයාර් එකක් දීපල්ලකෝ කවුරු හරි...
ෆයර්ෆොක්ස් වලට නම් මෙන්න මේක තමා...... http://qsfox.mozdev.org/
umbe account num eka txt karapan .. mama yanawooooහරි,ඒ දෙක ඕඩර් කරන්නංkosa mama dapu link deke ewwa order karapankoumbe account num eka txt karapan .. mama yanawoooo
ආ තරි මාමේ.... ගුඩ් මෝනින්...... අද *තු*කා නෑ නේ ආවේ ඔෆිස්......
![]()



හරි,ඒ දෙක ඕඩර් කරන්නං
අඩේ කොස් සීයේ, මට 3D Glass එකක්.......??
හොද එකක් බලලා ලින්ක් එක දීපන්කෝ..... මේ KM Player එකේ සීන් එක ගැන පොඩ්ඩක් බලන්න..... 
අරූ යනවා කියලා ගියේ ඕකට තමයි එහෙනං!
උඹටත් හොරින් තරි මාමත් එක්ක කොටුවක් පැනලද ?![]()

උඹටත් හොරින් තරි මාමත් එක්ක කොටුවක් පැනලද ?![]()
කියන්න බෑ බං..... ඔය තරියා විශ්වාස නෑ බං සත පහකට....... 
අරූ යනවා කියලා ගියේ ඕකට තමයි එහෙනං!![]()
ඔව් ඕකා ෂුවර් නැති එකා........ 
http://www.ebay.com/itm/1-Pair-Red-...77855?pt=US_Video_Glasses&hash=item1c290686bfඅඩේ කොස් සීයේ, මට 3D Glass එකක්.......??
හොද එකක් බලලා ලින්ක් එක දීපන්කෝ..... මේ KM Player එකේ සීන් එක ගැන පොඩ්ඩක් බලන්න.....
![]()
මචෝ LG TV එකත් එක්ක එන ග්ලාස් එක නම් අළු පාට වගේ එකක්නේ බං.... ඔහොම පාට දෙකක් නෑ ඒකේ.... මේක ගෙනල්ලා කස්ටම් එකෙන් දඩ කන්න වෙයිද......?? මෙහේ ඕක ගන්න තැනක් නැද්ද......??එහෙනං ඒක ගනින්මචෝ LG TV එකත් එක්ක එන ග්ලාස් එක නම් අළු පාට වගේ එකක්නේ බං.... ඔහොම පාට දෙකක් නෑ ඒකේ.... මේක ගෙනල්ලා කස්ටම් එකෙන් දඩ කන්න වෙයිද......?? මෙහේ ඕක ගන්න තැනක් නැද්ද......??
එහෙනං ඒක ගනින්
නොදන්න දෙයක් ඈහුවහම තග දාන්නේ නැතුව කියල දියන්කෝ බං.... ඒ ග්ලාස් දෙක ගන්න නම් TV එක ගන්න වෙනවා......

kmplayer කියන්නෙ LG TV එකක්ද කියලා හිතලා බලපංනොදන්න දෙයක් ඈහුවහම තග දාන්නේ නැතුව කියල දියන්කෝ බං.... ඒ ග්ලාස් දෙක ගන්න නම් TV එක ගන්න වෙනවා......
![]()
![]()
නොදන්න දෙයක් ඈහුවහම තග දාන්නේ නැතුව කියල දියන්කෝ බං.... ඒ ග්ලාස් දෙක ගන්න නම් TV එක ගන්න වෙනවා......
![]()
![]()
