EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාර හිනා නෙහ් ? අනේ යකෝ තොගේ මොලේ කොලොප්පන්ද ? පල අංගොඩට ගොන් ජෝර්ක් නොදා !! :growl:

    :rofl::lol: ඔව් බං.... මූට අත රිදෙන්නේ නැද්ද මන්දා අපිට PM ගහලා හැමදාම..... පුදුම මහන්සියක් ඌ වෙන්නේ මගේ බිස්නස් ප්‍රොමෝට් කරන්න....... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ පුලුවං නං කියයි ඔතන ගසුත් කලින් දවසෙ ආන්ඩුවෙන් ඇවිලා හිටෙව්වෙ කියලා.

    :frown::shocked:

    :lol:

    ඒකත් හරි.. ඒ වුනාට ඔය ඇක්සිඩන්ට් එකට මොකද පොලිසිය ඔච්චර දඟලන්නේ..? සංජීවයා කොහොමත් හැම රෙද්දක්ම ආණ්ඩුවට දන්නේ.. ඒ වුනාට ආණ්ඩුවේ වැඩත් විස්වාස නෑ..

    :frown: ආස්චර්යයේ හැටි අපි නොදන්නවැයෑ.......!! :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට වින්ඩෝස් 7 වලට වැඩ කරන සිංග්ලිශ් සොෆ්ට්වයාර් එකක් දීපල්ලකෝ කවුරු හරි...

    :oo: ෆයර්ෆොක්ස් වලට නම් මෙන්න මේක තමා......

    Code:
    http://qsfox.mozdev.org/
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kosa mama dapu link deke ewwa order karapanko :D umbe account num eka txt karapan .. mama yanawoooo
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::rofl: ආ තරි මාමේ.... ගුඩ් මෝනින්...... අද *තු*කා නෑ නේ ආවේ ඔෆිස්...... :rolleyes:
    :oo::oo:
    උඹටත් හොරින් තරි මාමත් එක්ක කොටුවක් පැනලද ?:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි,ඒ දෙක ඕඩර් කරන්නං

    :oo: අඩේ කොස් සීයේ, මට 3D Glass එකක්.......?? :rolleyes: හොද එකක් බලලා ලින්ක් එක දීපන්කෝ..... මේ KM Player එකේ සීන් එක ගැන පොඩ්ඩක් බලන්න..... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo::oo:
    උඹටත් හොරින් තරි මාමත් එක්ක කොටුවක් පැනලද ?:rolleyes:

    :shocked: කියන්න බෑ බං..... ඔය තරියා විශ්වාස නෑ බං සත පහකට....... :frown::growl:

    අරූ යනවා කියලා ගියේ ඕකට තමයි එහෙනං! :P

    :rofl: ඔව් ඕකා ෂුවර් නැති එකා........ :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :oo: මචෝ LG TV එකත් එක්ක එන ග්ලාස් එක නම් අළු පාට වගේ එකක්නේ බං.... ඔහොම පාට දෙකක් නෑ ඒකේ.... මේක ගෙනල්ලා කස්ටම් එකෙන් දඩ කන්න වෙයිද......?? මෙහේ ඕක ගන්න තැනක් නැද්ද......??
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: මචෝ LG TV එකත් එක්ක එන ග්ලාස් එක නම් අළු පාට වගේ එකක්නේ බං.... ඔහොම පාට දෙකක් නෑ ඒකේ.... මේක ගෙනල්ලා කස්ටම් එකෙන් දඩ කන්න වෙයිද......?? මෙහේ ඕක ගන්න තැනක් නැද්ද......??
    එහෙනං ඒක ගනින්
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: නොදන්න දෙයක් ඈහුවහම තග දාන්නේ නැතුව කියල දියන්කෝ බං.... ඒ ග්ලාස් දෙක ගන්න නම් TV එක ගන්න වෙනවා...... :( :P
    kmplayer කියන්නෙ LG TV එකක්ද කියලා හිතලා බලපං
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: නොදන්න දෙයක් ඈහුවහම තග දාන්නේ නැතුව කියල දියන්කෝ බං.... ඒ ග්ලාස් දෙක ගන්න නම් TV එක ගන්න වෙනවා...... :( :P
    :lol:
     
    Status
    Not open for further replies.