2012 Sep 28- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සංකපාලයා තවම මග එනවා කිඹුලෝ.... ඌ කෝල් කරලා කිව්වා, රේඩියෝ එකට දැන්ම සෙට් වෙන්න බැරි වෙන එක ගැන දුකයි කියලා....... :(
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උරාජ්, තරින්ද අංකල්, අවුරෝරා, etc. :dull:

    :shocked::shocked::shocked:


    m04132.gif
    ඉන්නවලු ඉතිං මෙන්න මෙහේ..:rofl:
    හරි හරි ඔයා ඩිනර් සප්පායම් වෙලා එන්ඩෝ...
    11.gif


    m04132.gif
    m04132.gif
    m04132.gif
    m04132.gif
    m04132.gif

    ඔය ටැග් ගත්ත ඒවුන් නිකන් තමන්ගෙ නමයි,,මොනව හරි අකුරු ටිකකුයි ගහන් ඉන්නැතුව හරි හමන් ටැග් දාපල්ලා...:frown:නැත්තම් අපිට දියල්ලා..:growl:අයෙ නොකිව්වයි කියන්න එපා හරිය:lol:

    Repost:growl::growl: unata kamak ne

    මේ පැත්තට ආවේ නැතුවට අපිත් අහගෙන ඉන්නේ....

    11.gif

    11.gif
    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    රන් ටිකිරි සිනා..... මට පේන්නේ කිඹුලා ගුවන් විදුලි සංස්ථාවෙන් උස්සලා වගේ මේක...... :rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Oke mul gayakayange lamai eti samaharawita Elakiri eke...:D
    samaharawita munupuralath eti...:rofl:

    kohoma thiyeida ehema kenekuta meka ehila eyalage achchi,siya,thaththa,amma ho kawruhari me gayana karana kenata ahanna dunnoth...:)

    radio eken,tv eken ehenne nethi sindune ithin...:)